:shocked::shocked: ඇයි පොරව අයින් කරලා තියෙන්නෙ...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Sep 3, 2018 #1 ඇයි පොරව අයින් කරලා තියෙන්නෙ...
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Sep 3, 2018 #2 අපේ උන්ගේ ෆිල්ම් දාන නිසා වෙන්න ඇති..
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha Sep 3, 2018 #5 sirawata bn. mn hthne ara parana film thread eke mkk hri awlk hnda wena athi.
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Sep 3, 2018 #6 SBWoof said: අපේ උන්ගේ ෆිල්ම් දාන නිසා වෙන්න ඇති.. Click to expand... එයා කරන්නෙ ලින්ක් ශෙයාකරන එක විතරනෙ අනික ඒ ඩීවීඩී අවුට් වෙලත් ටික කාලෙකට පස්සෙ
SBWoof said: අපේ උන්ගේ ෆිල්ම් දාන නිසා වෙන්න ඇති.. Click to expand... එයා කරන්නෙ ලින්ක් ශෙයාකරන එක විතරනෙ අනික ඒ ඩීවීඩී අවුට් වෙලත් ටික කාලෙකට පස්සෙ
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Sep 3, 2018 #7 අඩෝ ඔව් බන් මමත් ඊයේ ඔය සිද්ධිය දැකල ඇහුව. අපරාදේ වටිනා මනුස්සයෙක්නේ. මොකක්ද දන්නේ නෑ හේතුව.
1118lakmalkumara Well-known member May 21, 2009 30,466 3,160 113 斯里蘭卡 Sep 3, 2018 #8 wena mokak hari wenna athi ban film denmata ban karanne nae ne mokakkda danne nae case eka
VASSA Well-known member Jun 4, 2007 6,223 142 63 Red Cow Factory Sep 3, 2018 #9 aiyo ai danne naha, hoda porak ne
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,688 113 හැමිනේශන් Sep 3, 2018 #12 මමත් දැක්ක බන්
හෙනයා Well-known member May 23, 2014 16,731 16,834 113 Kottawa Sep 3, 2018 #13 සෙට් එකම එක පාර bump කලාම ඔක්කොම ටික යටට යනවා..
Durotan Well-known member Feb 7, 2018 2,914 865 113 Azeroth,Alterac Valley Sep 3, 2018 #14 ඒ මොකද........?
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,058 113 Sep 3, 2018 #19 ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතාගේ වැඩක් වගේ.
ramesh_jaya Member Mar 5, 2017 3,355 1,135 0 ඔටුවගෙ පිට උඩ Sep 3, 2018 #20 SLCRI said: ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතාගේ වැඩක් වගේ. Click to expand... සිරා ??
SLCRI said: ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතාගේ වැඩක් වගේ. Click to expand... සිරා ??