Daruwane Film....

yksunlk

Member
Aug 30, 2008
1,660
51
0
Loka Uruma Nagaraya....
Mama iye Daruwane Film 1ka balanda giya. nice film:yes:. film 1ke Kathawa, Charitha, Lamai, Adara katawa, Etc.... Me okkoma Tamil film (Pasanga) kiyana 1ke copy karala:angry::angry:
view.php
.
mata hithaganda be eai mehema anuge eawa copy gahanne kiyala:confused:. Eai ape lankawe kauruth neddha Script,story liyanna kattiya.
Lamai charitha okkoma ea wagemai.

Godak Films Copy karanawa, iye 9t SIRASA TV 1ke film 1kak demma Roshange. 1kath Ehemai.

:angry::angry::angry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    pasanga-movie-stills-images-3.jpg


    මේ තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ ඔරිජිනල් එක.. ඔය ෆිල්ම් එක ආවෙ 2009, 2010 වගේ.. ලංකාවෙ චිත්‍රපට කෙරුවාව ගැන කතා කරන්න එපා බං.. අපේ රටේ ගොඩක්ම ඉන්නෙ අනුන්ගෙ නිර්මාණ හොරකම් කරලා ජීවත් වෙන නිෂ්පාධකයො, අධ්‍යක්ෂකයො.. වැරද්ද කලත් පිළිගන්න සූදානම් නැහැ.. සුපර් සික්ස් එක හදපු එකා කියලා තිබුණා ඌ ඒක කොපි කලේ නැහැයි කියලා.. ඕකයි තත්වය.. හින්දි සිනමාවටත් ඔය සීන් එක වෙලා තියෙනවා.. උන් දෙමළ, තෙලගු චිත්‍රපට කොප්පෙ ගහන එක කරන්නෙ.. හැබැයි රෝයි ද සිල්වා මහත්තයා කොමඩි චිත්‍රපට බර ගානක් කලා.. ඒ බොහොමයක් තමන්ගෙ නිර්මාණ.. ඒ ගැන සතුටුයි..:yes:

    Code:
    [URL]http://www.mediafire.com/?ydyyueba5nu[/URL]
    [URL]http://www.mediafire.com/?tyzu3umlqez[/URL]
    [URL]http://www.mediafire.com/?qgelnz2mmwo[/URL]
    [URL]http://www.mediafire.com/?xcnnqourmvz[/URL]
    [URL]http://www.mediafire.com/?eztmdydgzmg[/URL]
    [URL]http://www.mediafire.com/?yld2tzlljme[/URL]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    'machan' film ekanam fatta 100% desheeyai

    පිස්සුවක් ඇතෑ බං.. ලංකාවෙ නළුවො රඟපෑවට ඒකෙ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය Uberto Pasolini (උබර්තෝ පැසොලිනි) ගෙ.. එයා ඉතාලි ජාතිකයෙක්.. සම අධ්‍යක්ෂණය රුවන්ති ඩී චිකේරා කියලා කෙනෙක්.. ලංකාවෙ එකෙක් ඔහොම චිත්‍රපටයක් ලොවෙත් හදන්නෙ නැහැ.. හැදුවත් ඔය තරම් සාර්ථක නිර්මාණයක් වෙන්නෙත් නැහැ..
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mamath film eka baluwa,
    kathaava nam lassanayi,ath ithin copyak nam athi vade mokakda,
    lankaave kavadada ban hoda pattayi kiyala film ekak gahuve,
    mehe inna actorslayi director layi film hadana eka nawaththala vena mokak hari business 1k patan gaththa nam meeta vadaa lankaava loketa geniyanna thibunaaa