දස බලධාරී බුදු රජු පෙර කළ ඉපිද හිමාලේ කිඳු#
දස බලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා//
වසනා සඳෙහී කිඳුරඟ සමඟා
වනයේ තුටිනා ප්‍රේමය පාලා//
දස බලධාරී....
කර ආලේ රාජා ඒ
බරණැස හී කිඳුරීටා//
මැරුවෝ බෝසත් විද හී පහරා//
බෝසතුගේ ප්‍රාණය ඒ
සක් දෙවිඳාණෝ දානය කෙරුවෝ//
දස බලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා//
වසනා සඳෙහී කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්‍රේමය පාලා//
දස බලධාරී....
දස බලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා//
වසනා සඳෙහී කිඳුරඟ සමඟා
වනයේ තුටිනා ප්‍රේමය පාලා//
දස බලධාරී....
කර ආලේ රාජා ඒ
බරණැස හී කිඳුරීටා//
මැරුවෝ බෝසත් විද හී පහරා//
බෝසතුගේ ප්‍රාණය ඒ
සක් දෙවිඳාණෝ දානය කෙරුවෝ//
දස බලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා//
වසනා සඳෙහී කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්‍රේමය පාලා//
දස බලධාරී....
Last edited: