Dascoin කියන්නෙ මොනවද???

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    bump gatta un sada anathai wage

    ඔව්. මූ හෙන talk දුන්න ඒ කාලේ. දැන් හොයාගන්නත් නෑ. පොඩි ගානක් දාපු නිසා හොදයි.

    වැඩක් නෑ බන්. මුගේ ඊලඟ මගඩියටත් අපේ උන් අහුවෙනවා. :lol: :lol: :lol:

    මන් දැක්කොත් නම් ආයේ අනිත් උන් බේරනවා..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්. මූ හෙන talk දුන්න ඒ කාලේ. දැන් හොයාගන්නත් නෑ. පොඩි ගානක් දාපු නිසා හොදයි.

    මු හොරෙන් ඇවිල්ලා යනවා ලගදිත් ඇවිල්ලා නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙමද?? ඉස්සම තමා. එහෙට මෙහෙට පනිනවා 😂

    මූට ලොස් උනේ නෑ මම හිතන්නේ. මූ ඉන්වෙස්ට් කරෙ නෑ. කට්ටිය රිෆර් කරා විතරයි
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මූට ලොස් උනේ නෑ මම හිතන්නේ. මූ ඉන්වෙස්ට් කරෙ නෑ. කට්ටිය රිෆර් කරා විතරයි

    ඔව් ඔව් වෙන්න ඇති. අම්මෝ මුගේ කතා වලට ඕන කෙනෙක් අහුවෙනවා. දැන් සමහරවිට education agency එකක් කරනවා ඇති ළමයි රට යවන්න. එක්කෝ isurance හරි globle life හරි කරනවා ඇති. 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔව් වෙන්න ඇති. අම්මෝ මුගේ කතා වලට ඕන කෙනෙක් අහුවෙනවා. දැන් සමහරවිට education agency එකක් කරනවා ඇති ළමයි රට යවන්න. එක්කෝ isurance හරි globle life හරි කරනවා ඇති. 😂

    මූම වෙන්න ඇති මෙකෙ ඔය එක එක id වලින් අනික් කොයින් ජාතිත් ප්‍රොමෝට් කරේ
     
    • Sad
    Reactions: rejectzion

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Idakin. Mamath demma. වෙලාවට අර banana fund ද මොකක්ද රෙද්දෙ සල්ලි දැම්මෙ නෑ 😏
     
    • Like
    Reactions: rejectzion

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉසංක කියන කැරි වේසිගෙ පුතා මගෙනුත් සල්ලි ඉල්ලලා කොයින් අරන් දුන්නා. දැන් සද්දයක් නෑ හොර වේසිගෙ පුතා
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඉසංක කියන කැරි වේසිගෙ පුතා මගෙනුත් සල්ලි ඉල්ලලා කොයින් අරන් දුන්නා. දැන් සද්දයක් නෑ හොර වේසිගෙ පුතා

    හොර පකෙක්