Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

Leshiya

Banned
Jun 20, 2011
506
26
0

මට හිතට වදින ඕනිම සින්දුවක් අහනවා බන්.... උබ වගේ කනකොටයි, බොනකොටයි, ....කොටයි එකම සින්දු සෙට් එක අහන් ඉන්නේ නෑ බන්....උබල සින්දු අහන්නේ රසවින්දනයට නෙමේනේ පොර කියල පෙන්නන්න නේ සින්දු වලින් පොශ් වෙන්න බෑ බන්.... :no:

:angry::angry::angry: pora wenna sindu ahanwa kiwwada ban mama.... uba mal ajiyage sinduwak ahala juki kallak dagena idapan puthe... :rofl::rofl::rofl::rofl:
 
Oct 2, 2011
51
4
0
ubalata thaama ona ara gas asse hangi hangi.. park wala duwa duwa yana vizuals neda??

ane macho waren aluth lokyata..

mewa dakkama aaadambara weyan lankawe kiyala nathuwa nikan apahaasa karanne nathuwa...
 

rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
show the thread to all of them. They'll have a high ol' time! :lol:


lol are having one already, :lol:

seriously its always nice to see some naive bastard trying a lame attempt to talk of stuff they don't know of.

now lets summaries what we discussed in here

බොල් ගැග්s :P
ඇන්ටිග්‍රිට්ස්:lol::rofl::rofl:
bsdm buhahahaaaa
සෙමි රොක් - :baffled: wtf is that. :lol:
රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් :baffled::lol::rofl:
drugs
drug addicts
කුඩුකාරයෙක්

lol not bad for one thread eh :P
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්

    මට හිතට වදින ඕනිම සින්දුවක් අහනවා බන්.... උබ වගේ කනකොටයි, බොනකොටයි, ....කොටයි එකම සින්දු සෙට් එක අහන් ඉන්නේ නෑ බන්....උබල සින්දු අහන්නේ රසවින්දනයට නෙමේනේ පොර කියල පෙන්නන්න නේ සින්දු වලින් පොශ් වෙන්න බෑ බන්.... :no:

    එතකොට උඹ කනකොටයි බොනකොටයි රෙනකොටයි කියලා playlist තුනක් හදාගෙන තියෙනවද ?? :P

    PS: අනේ උඹේ රසාස්වාදය :P
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mata mehema deyak kiyanna hithenawa. me sinduwa ahana samaja mattamak thiyanawa. e samajeta fetish bondage kiyana dewal loku prashna neweyi. anika oya kella dan inna eka aduna ganneth keepa denayi.
    lankawe oka dekapu palaweni paara meka neweyi. dan inna 5wasare podi unuth wela balana eke indrachapage me video eken ehema deyak weyi kiyala kiyanna bha.
    anika rock ahana aya sinhala rock ahanawath aduyi e ahana pirisatat me dakeema loku getaluwak magic ekak wenne nha. eth den me uba kala waden nodanna ekath dena gannawa mokadda me harupe kiyala.

    ajith muthu kumaranage kingsly ge roshange mala gewal wala kuliyata andana sindu ahana me lankawe bahutharayak minissunta oka me e kellage kate rubber bolayak hira kala kiyana eka witharayi therenne.

    man kiyana de hondatama therenawa athi 170 190 177 120 wage PVT bus wala yana ayata. mokada aniwaryenma ude dawal re RHYTHMFM daala kana pirenna koththu sindu ahagena yana aya inne.
     
    • Like
    Reactions: thilangr8

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එතකොට උඹ කනකොටයි බොනකොටයි රෙනකොටයි කියලා playlist තුනක් හදාගෙන තියෙනවද ?? :P

    PS: අනේ උඹේ රසාස්වාදය :P

    ඔව් උබට ත් ඕනිද......;)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    lol are having one already, :lol:

    seriously its always nice to see some naive bastard trying a lame attempt to talk of stuff they don't know of.

    now lets summaries what we discussed in here

    බොල් ගැග්s :P
    ඇන්ටිග්‍රිට්ස්:lol::rofl::rofl:
    bsdm buhahahaaaa
    සෙමි රොක් - :baffled: wtf is that. :lol:
    රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් :baffled::lol::rofl:
    drugs
    drug addicts
    කුඩුකාරයෙක්

    lol not bad for one thread eh :P
    :lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් උබට ත් ඕනිද......;)

    මටත් නිකං දවසම බස් එකේ ඉන්නවා වගේ හැඟීමක් එයි උබේ playlist අහලා

    ඇයි ඉතිං playslit එක පුරවලා ඉන්නේ යෞවනයේ ආදරණීය ගායක සෙට් එක නේ

    බස් අජිත් , සතුටු සුරංග , කිංස්ලි , චාමර වීරසිංහ , නම අමතක උනු කෙනෙක් ඉන්නව නං සමාවෙන්න :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Me neither , add the songs to the phone play them randomly simple as that y do u need something as complicated as a playlist ?? :P
    its only used to get a higher level of understanding on the complexities of the message relayed by the artist.
    mere mortals such as you and I cant comprehend it. :lol: