Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

Jul 3, 2010
50
4
0
ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..:baffled: මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..:shocked:.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..:rolleyes:) මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..:yes:

ඉරුනු අත්තටු video එකේ යටින් කඩ්ඩෙන් දාන ටික බලපන්.. "A flower let me gather her nectar.. when the bees were not there to find out... Assuden,why did she.. close her petals and leave me?" සමහර වචන මට තේරෙන්නෙ නෑ.. ඒත් මිනිහා නැති වුනු හෝ අනාත වුනු කෙල්ලෙක්ට ලවු කරලා එකි දාල යන සිදියක් වගේ එකක් හිතෙනවා.. උබට හිතන්න හැකියාවක් තියනවානන් සින්දුවක තේරුම ඔනෙ විදිහකට තෙරුම්ගන්න පුලුවන්.. නිකන් ගෙඩිය පිටින් සින්දුවෙ තේරුම video එකට දම්ම කියලා ඒක හොද video එකක් වෙන්නෙ නෑ...
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    එහෙම වෙන්නත්.. පුලුවන්..ස්තුතියි. තෙරුම් කලාට.:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..:baffled: මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..:shocked:.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..:rolleyes:) මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..:yes:
    youtube link එකක් දීපංකො බලන්න..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    youtube link එකක් දීපංකො බලන්න..

    you tube link ekak danne naha machan..mama **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eken download karagena beluwe..:yes: (balanna watinawa..balala nathnam:shocked:)
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔය වීඩියෝ එක දැක්ක කියලා මම හිතන්නේ නෑ ඕක හොයන් යන්න කාටවත් හිතෙනවා කියලා. ඕක මොකක්ද කියලා වත් ඕකෙන් වෙන්නේ මොකක්ද කියලාවත් වීඩියෝ එක බලපු පලියට තේරෙන්නේ නෑනේ.. ඕක මොකක්ද කියලා දන්න එකෙකුට තමා ඔය වීඩියෝ එකේ මොනවද කතා කරන්නේ කියලා තේරෙන්නේ... ඒ කියන්නේ පසුබිම දන්න අයට විතරක් තේරෙන විදිහටයි වීඩියෝ එක තියෙන්නේ.. මම හිතන්නේ ඔය වගේ මාතෘකා වලදී වෙන්න ඕනෙත් එහෙමයි..

    එහෙම බැලුවාම ඔයා තමා මෙතන වැරදි වැඩේ කරන්නේ... ඒ රූපෙ තියෙන දේ ගැන කුතුහලයක් ඇති කරනවා. ඒ තියෙන්නේ අහවල් දේ කියලා කියනවා.. ඉතින් දැන් ඕනෙ එකෙක්ට තියෙන්නේ හොයන යන්ත්‍රෙට බාර දෙන්න විතරයි..

    මම හිතන්නේ ඔයාලා වගේ කට්ටිය තමා සමාජයට තියෙන ප්‍රශ්නේ.. ඔයාලා තමා දුම් බිව්වම පිලිකා හැදෙනවා කියන්න හදන නාට්ටියෙත්, දුම් කූරට උඩින් කොටු දාන්න ඕනේ කියලා උඩ පනින කට්ටිය.. මෝඩයි.. හිතනවා තමන් තමා පොර කියලා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    you tube link ekak danne naha machan..mama **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eken download karagena beluwe..:yes: (balanna watinawa..balala nathnam:shocked:)
    link එක PM කරන්න වෙයි වගේ..
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    agreed :yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මම හිතන්නේ ඔයාලා වගේ කට්ටිය තමා සමාජයට තියෙන ප්‍රශ්නේ.. ඔයාලා තමා දුම් බිව්වම පිලිකා හැදෙනවා කියන්න හදන නාට්ටියෙත්, දුම් කූරට උඩින් කොටු දාන්න ඕනේ කියලා උඩ පනින කට්ටිය.. මෝඩයි.. හිතනවා තමන් තමා පොර කියලා...

    ලොල්

    .
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    machan kala karayek nirmanayak kalama karapu eka kuddekda badu karayekda kiyala ekata garahana eka newi karanna ona.umba kiyanna hadana de tiyenne Video eka witharak umba kiyawapa nisa.oke frames hariyata balapan.ethakota therei umbata umba nodanna notherena post modernism kiyala deyak thiyanawa kiyala therei......