මේවා දිරවන්න නම් දකින දේ ගැඹුරටම ගිහින් අර්ථයක් හොයන මනසක් තියෙන්න ඕන සරල සුකුමල මනසකින් බැලුවම පෙන්නේ වැරදියට තමයි.
By "contemporary", I ment main stream rock. No idea what the current term for it is. The kind of rock you hear on the radio (not necessarily SL radio). From Led Zep to Bryan Adams to Fuel to Counting Crows to Bon Jovi.some death metal sing about social and personal struggles, some scream about going on murdering sprees, some about ancient myths, some about making love to rotting corpses, some about being forced to study bible as kids anyways they are all pretty catchy and lack in depths.
gothic metal, there's no real gothic metal except in doom.
doom metal = epic win![]()
90s alt rock was pretty good, I couldn't say much about contemporary rock music. but from the looks of it it's become a trend.
hah! Thread owner ගේ නොදැනුවත්කම පේනවනේ.... චාපා කොහෙද බං Antichrist? අනික BSDM නෙමෙයි බං BDSM
ඔය කියන BDSM මානසිකත්වයක් කියල දෙයක් පතුරවන්න මේ වීඩියෝ එකේ කිසිම උවමනාවක් නම් පෙන්නේ නැහැ.. හැම වෙලේම අලුත් දෙයක් අලුත් නිර්මාණයක් කරන්න හදනකොට උදැල්ල දාන එක සාමාන්‍ය දෙයක්. රුකාන්තට කොච්චර බැන්නද ඉස්සර?
අනික මචං බෝල් ගැග්ස් දැකපු නැති එවුන් ඉන්නවද ලංකාවේ? Porn බලන උන් ඇත්තෙම නැද්ද එතකොට ලංකාවේ? Porn කොච්චර hit ද? lol, ඉස්සෙලා එහෙනං porn නවත්තන්න ඕනේ...
මචං මෙහෙම වීඩියෝ එකක් ආපු පලියට මිනිස්සු පෙලබෙන්නේ නැහ හොයන් යන්න.. දැන් උඹට එහෙම හිතුන කියපන්... එහෙමනම් උඹට ඒ මානසිකත්වයම එන්න ඕනේ වැලක් බලද්දිත්.. අවශ්‍ය එකයි ඒ දේ කරන්නේ.. අරක්කු බොන තාත්තගේ පුතා උනත් නොබී ඉන්න ඕනේ නම් ඌ නොබී ඉන්නවා.. අනික පෙලබෝවන්න ඕනේ නෑ සෙක්ස් වලට. වැල බලන එකායි නැති එකයි කියල වෙනසක් නෑනේ ලොකුවට... දෙන්නටම sex කියන දේ අවශ්‍යතාව තියෙනවා. එහෙම නෑ කියන්නේ ඌට ලෙඩක් නේ..? බෝල් ගැග් එක පෙන්නුවට මොකුත් වෙන්නේ නෑ... Nude නෙමෙයිනේ.. දන්නා එකයි දන්නේ එක මොකක්ද කියල.. දන්නේ නැති එකා කීයටවත් දන්නේ නෑ ඒ මොකක්ද කියල වත්.. ඒගැන හොයන්න යන්නෙත් නෑ.... දන්නා එකෙක්ට ආයේ ඕක පෙන්නුවා කියල ඇති වෙනසක් නෑ.. එතකොට ඕක පෙන්නුවා කියල අලි දෙයක් නෑ..
මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස් උනත් එක එක්කෙනාගේ.. rock, black suicidal metal , death metal ද අරවද මේවද නෙමෙයි ඕන කෙනෙක්ට ඕන සින්දුවක් රසවිඳින්න පුළුවන්.. තමුන් අහන දේ තමයි අගය වැඩි කියන ලොකු සිතුවිල්ල දුරස් කරාම හිතින්.. නිදහසේ රස වින්දහැකිහැම දෙකම රසවින්දනයක් තියෙනවා.. රස විඳින්න නම් පින තියෙන්න ඕනේ.. පින නැති එකාට මොක ඇහුවත් දිරවන්නේ නෑ..
කුඩ්ඩ.. කුඩ්ඩ ගාන එක කැතයි මචං.. පව්ද්ගලිකව මම ඉන්ද්‍රචාප කියන කලාකරුවාට ගොඩක් ගරු කරනවා.. හොඳ කළා කරුවෙක් විදියට.. උබ කැමති නැති උන පලියට අගව්රව කරන්න එපා මෙහෙම මිනිස්සුන්ට..
ඕනේ දේ ගනින්... අනවශ්‍ය දේ විසි කරපං...

i'd rate this the quote of the day

By "contemporary", I ment main stream rock. No idea what the current term for it is. The kind of rock you hear on the radio (not necessarily SL radio). From Led Zep to Bryan Adams to Fuel to Counting Crows to Bon Jovi.
I heard some Pink Floyd in a dj mix today, It blew me outa the water.
I wouldn't know, but Led Zed is always welcome.I heard some Pink Floyd in a dj mix today, It blew me outa the water.

sure wish early 90s TNL was back on the air waves. Could've heard enough Zep and floyd to vaporize a lake,
I wouldn't know, but Led Zed is always welcome.I heard some Pink Floyd in a dj mix today, It blew me outa the water.
careful my friend...sticking ya tongue out too could be considered inappropriate in the near future...![]()
I hope we are more sophisticated than thathe's likely to say that its good for US but not for SLi'd really love to see the comments of the thread stater on one of alice in chains / poets of the fall videos![]()

sure wish early 90s TNL was back on the air waves. Could've heard enough Zep and floyd to vaporize a lake,
but when you hear those boys playing, you know it's quality music.Reminds me of Romeo and Juliet,like what? an open offer to tongue sex?I hope we are more sophisticated than that

මියුසික් වීඩියෝ ඉතිහාසයේ ඉදන්ම අපි කලේ ගොඩක් සුන්දර නිර්මාණ.ලිOගිකත්වය කැටි වුන මියුසික් වීඩියො අපෙ රටේ කට්ටිය කලත් මිනිහෙක්ට බලන්න පුළුවන් කම තිබ්බා.ඒත් දැන් දැන් අවුට් වෙන කිසිම වැඩකට නැති,කසිකබල් වීඩියෝ බැලුවම හිතෙන්නේ ,අපේ රටෙත්
අර පිටරටවල ඉන්න සමහරක් රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් අපේ අතරට ඇවිල්ලා කියලා.........!
මම දැක්ක කලිනුත් ප්‍රතිභා ප්‍රභා කියලා එක්ක්කෙන්ක් ගොතික්
වීඩියො එකක් කරල තිබ්බා,ඒකත් කිස්ම වැඩකට නැති මෙලෝ රහක් නැති එකක්, ඒකට පස්සෙ මෙක ඉන්ද්‍රචාපගේ,...
තාත්තා හොද කලා කරයෙක් වුනත්......පුතා ඇවිල්ල ක්ශෙත්‍රයේ චාටර් වුනු
කුඩුකාරයෙක් කියලා තාත්තා දැනගත්ත හම I Know The Low මහත්තයට මොනව හිතේද?
කසුන් කල්හාර එක්ක කලින් සින්දු කිව්වත් ,දැන් කසුන්ගෙන් කැඩිලා ඇන්ටිග්‍රිට්ස් වැලදගෙන පිස්සු කෙලින මෙ පුතා,තනියෙන් ඔනේ දෙයක් කරගත්තාට අපඉට කම ක් නෑ..ඒත් තමන්ගේ තියෙන මානසික පසුබිම තමන්ගේ තියෙන මානසික ආතතිය.කුඩු ත්‍රිල.....![]()
අපේ අලුත් පරම් පරවේ සින්දු අහන රොක්.සෙමි රොක් අහන නOගිලා මල්ලිලා ගේ හදවත් වල ට මුදාහරින එක තම්යි වැරැද්ද?කුඩු ගහලා මොලේ විකාර වුනා කියලා මේ සමජයේ ඉන්න රොක් අහන එවුන් පලි නෑ..
මම අභියොග කරනවා පුලුවන් නම් ඉන්ද්‍රචාප ඔය වීඩියෝ එක ගෙනිහිල්ලා අම්මේ තත්තේ මම වීඩියෝ එකක් කලා කියලා ගෙදර දාලා පෙන්න්න පුලුවන් නම් පෙන්න,අම්මා ඔයාගේ ආඩම්බර වේවිද?
අම්මගේ ඇස්දෙකට කදුළු උනවී,මොකද එදා මම හඩපු දරුවා අද ඉන්නේ කොතනද කියලා දැක්කම
මෙකේ කෙල්ලෙක්ව දාලා ෂුට් කරලා තියෙන්නෙ,ඒක දැක්කම නියම BDSM මානසිකත්වය තම්යි,
අන්තිමට කෙල්ලෙක්
බොල් ගැග් එකක් දාගෙන ඉන්නවා,එවා දැක්කාම අපේ කොල්ලො කෙල්ලන්ට හිතෙන්නේ..මේවාහොයාගෙන යන්න්යි![]()
ඔවා හොදයි පිට රට කට්ටියට නම්,ඒත් අපේ රටෙත් බොන්ඩෙජ් වගේදෙවල් පැතිරුනොත්....අනාගතයේදී ලOකාවේ සුන්දරත්වය මැකිලා යාවී..
මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ"
ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4303
Reminds me of Romeo and Juliet,
"Are you biting your thumb at us sir ?"
![]()
![]()
don't remember at all.

it probably was in the caprio movie as well but I was referring to the play itself.caprio film? ?don't remember at all.