ලංකාවෙ මොකක් හරි වැඩක් කරොත් වැඩ කරන එවුන්ට වඩා වැරදි හොයන එවුන්නේ ඉන්නේ.
මටනම් ඔය විඩියෝ එකේ කිසි අවුලක් නෑ. ඔයා කියන විදිහට මෙකෙන් ලිංගිගත්වය ගැන ඔයාට වැඩි පුර පෙන්නේ ඒ ගැන නිසි දැනිමක් නැති නිසයි.
ඔය වගේ එවුන් තමා කෙල්ලෙක් කොටට ඇදන් ගියත් ඇස් කන් ලොකු කරන් චූන් වෙලා බලන් ඉන්නේ.
sira mchan.. mea wage moda widiyta hithna ewun hinda thma paraka, bus ekakaka kellekta wath nidahase yanne natthe.. mun danne kawuru hari karpu deyak criticize karanna ,gon thread dala athal ganna witaraii..




umba at least Rock,Hiphop ,Classic ,Metal kiyanne mokakda kiyalawath dannawada? umbatta mama gana dukai nam,umba satutu wenne me loke hama deema umbata oona widiyata unoth da?
? . aasai ne?




.ඉන්ද්රචාපගේ කියන්නෙ talented පොරක්,උගෙ සින්දු ,ව්ඩියො අහන්න බලන්න බරිනම් තමන් කමති එකෙක්ගෙ සින්දු අහුවනම් ඉවරයි
.තොපිල පාරෙයන්නෙ ඈස්දෙක වහගෙනද දන්නෙ න. කෙල්ලෙක් කොටට අදගෙන ගියොත් උම්බට Auto gear එකෙන් තමයි යන්න වෙන්නෙ..

lol most of guys watch porn and I'm sure long before this they've seen gag toys and all-and yet I don't see sex slaved women selling in SL or something.