Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
Me SEX Kiyana ekai meka Deferent Idea ekka
Sex kiyanne Ekak,
Me Thamange Thiyena KUDU MANSIKATHWA Kiyanen Thwa ekka
Mama Dakkkkkk mage REP KAPALA Thiyena ,,Habai Ekek Dala Thibba Ubalage AMMATA HUKANNNA Kiyala"
E hema Dapu Ekatai Me Kiyane?
U danne NA Uge AMMATA HUKAPU Para Thami U ipaduNe Kiyala

Mama Me SONg eka Gana kiwwe ,Nawa Prawanathawayan
Ratata Balapana eka kohomda Kiyala
SEX Kiyanne Api Hamoma Ath vidina Deyak ,
Eath BONDAGE ,BSDM , wage Ewa kiyane ehama deyak neme

1:machan ube kudu maanasikathwaya ube wachana walinma poddak artha dakwapan apitath therum ganna

2:bdsm & bondage wage ewa ape rate un dannathnam methene ball gag akak daan inne ake aduraganneth na. nodanna kenata meka thawath muka waadamak witarai. danna ayagenuth wadi hariyakata video eken denne hadana idea ake terum ganna puluwan unta meke sex based video akak nevei.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Me SEX Kiyana ekai meka Deferent Idea ekka
    Sex kiyanne Ekak,
    Me Thamange Thiyena KUDU MANSIKATHWA Kiyanen Thwa ekka
    Mama Dakkkkkk mage REP KAPALA Thiyena ,,Habai Ekek Dala Thibba Ubalage AMMATA HUKANNNA Kiyala"
    E hema Dapu Ekatai Me Kiyane?
    U danne NA Uge AMMATA HUKAPU Para Thami U ipaduNe Kiyala

    Mama Me SONg eka Gana kiwwe ,Nawa Prawanathawayan
    Ratata Balapana eka kohomda Kiyala
    SEX Kiyanne Api Hamoma Ath vidina Deyak ,
    Eath BONDAGE ,BSDM , wage Ewa kiyane ehama deyak neme
    මොකකද බං මේ BSDM කියන්නෙ ? අලුත්ම එකක්ද ? BDSM ගැන නං දන්නවා. අපිට නං රාගික හැගීම් එන්නෙ නෑ ඔය විඩියෝ එක බැලුවා කියලා. නැගලා තියන ඒවාත් බහිනවා විතරයි. නමුත් උඹට මේ විඩියෝ එකෙන් රාගික හැගීමක්, BDSM වලට පෙලඹීමක් ඇතිවෙනවා නං ඒකෙන් පේන්නෙ උඹ කොහොමත් ඒවාට කැමතී කියලා විතරයි.

    තව එකක් BDSM වල හින්සාවාදයට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. ඒවාට කැමති අයගෙ එකිනෙකා අතර සම්පූරණ විශ්වාසයක් තියෙනවා. තමන්ගෙ ජීවිතය සම්පූර්නයෙන්ම වෙන කෙනෙකුගෙ අතට පැවරීමක් වෙනවා. ශාරීරික වින්ඳනයෙන් කාමුක වින්දයක් පමණක නෙමෙයි. porn වල තියන හැම ලබ්බම ඇත්ත හැටියට හිතන්න එපා.
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    Ball gag ekak dakkoth ubalata sex..machang gag eken sinduwa thiranaya karanna epa.genre eka mokadda kiyala vataha gena, eka athule idan sinduwa ahapan. minissunta apahasa karanna kalin....
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකකද බං මේ BSDM කියන්නෙ ? අලුත්ම එකක්ද ? BDSM ගැන නං දන්නවා. අපිට නං රාගික හැගීම් එන්නෙ නෑ ඔය විඩියෝ එක බැලුවා කියලා. නැගලා තියන ඒවාත් බහිනවා විතරයි. නමුත් උඹට මේ විඩියෝ එකෙන් රාගික හැගීමක්, BDSM වලට පෙලඹීමක් ඇතිවෙනවා නං ඒකෙන් පේන්නෙ උඹ කොහොමත් ඒවාට කැමතී කියලා විතරයි.

    තව එකක් BDSM වල හින්සාවාදයට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. ඒවාට කැමති අයගෙ එකිනෙකා අතර සම්පූරණ විශ්වාසයක් තියෙනවා. තමන්ගෙ ජීවිතය සම්පූර්නයෙන්ම වෙන කෙනෙකුගෙ අතට පැවරීමක් වෙනවා. ශාරීරික වින්ඳනයෙන් කාමුක වින්දයක් පමණක නෙමෙයි. porn වල තියන හැම ලබ්බම ඇත්ත හැටියට හිතන්න එපා.
    ඌගෙ අවතාරෙන් කියන්න පුලුවන්.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Me SEX Kiyana ekai meka Deferent Idea ekka
    Sex kiyanne Ekak,
    Me Thamange Thiyena KUDU MANSIKATHWA Kiyanen Thwa ekka
    Mama Dakkkkkk mage REP KAPALA Thiyena ,,Habai Ekek Dala Thibba Ubalage AMMATA HUKANNNA Kiyala"
    E hema Dapu Ekatai Me Kiyane?
    U danne NA Uge AMMATA HUKAPU Para Thami U ipaduNe Kiyala

    Mama Me SONg eka Gana kiwwe ,Nawa Prawanathawayan
    Ratata Balapana eka kohomda Kiyala
    SEX Kiyanne Api Hamoma Ath vidina Deyak ,
    Eath BONDAGE ,BSDM , wage Ewa kiyane ehama deyak neme

    මම උබට -rep දුන්නෙ නැහැ
    ඕනෙ නම් ලොක්කගෙන් අහල බලපන්
    උබ මෙතන දැන් මෙතන කුඩු කතාවක් කියනව
    මොකක්ද බන් මේ හැම තැනම උබ කියන BSDM
    :rofl:
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    chapa is a talented guy..jst check the 14th October derana star challenge program if you can..

    One's personal life is not really important.. It's just a matter of being a celebrity. Bobmarley had the same prob.

    apee game simon ayya kudu gahuwa kiyala katawath amaruwak naa..u game inna kollo okkotama eka purudu karath oya mahalokuwata katha karana kavuruwath ewa dannewath na..

    ball gag or condom or what ever used in a video,always it's not about sex...U have to understand what it's about..

    Condom ekak video ekaka include karala AIDS wage ledak walakwa ganeema ganath kiyanna puluwan..

    And don't bullshit about the thing that our youth will get used to this and that watching each and every video..It never happens...Dan oya cigaratte arakku bona ewata kotu dammane kalayak anthimata untama theruna eka effective na kiyala..it just destroy the scene..
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Thread එක මුල ඉදන් අගටත අග ඉදන් මුලටත් 2 පාරක් බැලුවා.අඬනවද හිනා වෙනවද කියලා හිතා ගන්න බැරුවයි මේ ඉන්නේ.ලංකාවේ ඉන්න නාකි ලිං ගෙම්බෝ ටිකක් මේ කතාව කිව්වනම් අපිට දුක නැහැ.මට මේ වගේම reply එකක් දෙන්න උනා ශිහාන් vs නාමල් thread එකටත්.අලුතින් වැඩක් කරන්නැත්නම් කරන එව්න්ගේ කකුලෙන් අදින්න එපා..video 1කේ අඩුපාඩු තියෙනවා..ඇත්ත.ආරම්භයක් වශයෙන් නියමයි(මටනම්)..රන්ජන් රාමණායකගේ leader ‍ෆිල්ම් එකේ තියෙන flying kicks දැකලා සමහරු හිනා උනා.මොකද කට්ටිය සසඳන්නේ සුපිරි hollywood ‍ෆිල්ම්ස් එක්ක.මීට අවුරුදු ගානකට කලින් ඒ හිනා උන ඒ ‍එක ***** (කිව්වයි කියල හිතා ගනින්) එහෙම් දෙයක් කරන්න ආරම්බයක් දුන්නම් අද මොන තරම් වැඩක් ලංකාවේ කරන්න තිබ්බද?

    අහපන් මුගේ මුලු album එකම
    2ajuphh.jpg

    මෙන්න dawnload link එක
    www.mediafire.com/?izyzmnnhkn2

    මට නම් චිත්‍රාල් ගෙන් පස්සේ ආපු හොඳම සින්හල රොක් singer තමා චාපා.(දැන් අහන්න එපා කවුද චිත්‍රාල් කියන්නේ කියලා. http://en.wikipedia.org/wiki/Chitral_Somapala)

    තව දෙයක් මේ thred එක දාපු එව්න් වගේ එවන් ඉන්නකන් ලංකාවට කවදාවත් බෑ international level එකට යන්න..

    කාගේවත් හිත රිදුනානම් සමාවෙන්න
     
    sira!!! thanks for the link!!
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
    ඇත්ත..
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Thread එක මුල ඉදන් අගටත අග ඉදන් මුලටත් 2 පාරක් බැලුවා.අඬනවද හිනා වෙනවද කියලා හිතා ගන්න බැරුවයි මේ ඉන්නේ.ලංකාවේ ඉන්න නාකි ලිං ගෙම්බෝ ටිකක් මේ කතාව කිව්වනම් අපිට දුක නැහැ.මට මේ වගේම reply එකක් දෙන්න උනා ශිහාන් vs නාමල් thread එකටත්.අලුතින් වැඩක් කරන්නැත්නම් කරන එව්න්ගේ කකුලෙන් අදින්න එපා..video 1කේ අඩුපාඩු තියෙනවා..ඇත්ත.ආරම්භයක් වශයෙන් නියමයි(මටනම්)..රන්ජන් රාමණායකගේ leader ‍ෆිල්ම් එකේ තියෙන flying kicks දැකලා සමහරු හිනා උනා.මොකද කට්ටිය සසඳන්නේ සුපිරි hollywood ‍ෆිල්ම්ස් එක්ක.මීට අවුරුදු ගානකට කලින් ඒ හිනා උන ඒ ‍එක ***** (කිව්වයි කියල හිතා ගනින්) එහෙම් දෙයක් කරන්න ආරම්බයක් දුන්නම් අද මොන තරම් වැඩක් ලංකාවේ කරන්න තිබ්බද?

    අහපන් මුගේ මුලු album එකම
    2ajuphh.jpg

    මෙන්න dawnload link එක
    www.mediafire.com/?izyzmnnhkn2

    මට නම් චිත්‍රාල් ගෙන් පස්සේ ආපු හොඳම සින්හල රොක් singer තමා චාපා.(දැන් අහන්න එපා කවුද චිත්‍රාල් කියන්නේ කියලා. http://en.wikipedia.org/wiki/Chitral_Somapala)

    තව දෙයක් මේ thred එක දාපු එව්න් වගේ එවන් ඉන්නකන් ලංකාවට කවදාවත් බෑ international level එකට යන්න..

    කාගේවත් හිත රිදුනානම් සමාවෙන්න
    උඹත් හරි බං..
    අපි දකින විදියෙ වැරැද්ද ..
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    hammata mama up karapu file eka ah :D

    අඩෝ උබේද? කාගෙද කියන්න නම් දන් නැහැ.නෙට් 1 තිබිල හම්බුනේ.අව්ලක් නෑ නේ.සමාජයේ යහපතටනේ;)
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    Waraddak dakinne ne,Eta samahara gas labbonta [lankawe inna] hama deyakma waradine.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    machan this is only a bit of flavour of death metal. meke pure death metal neveine. nevertheless the challange is to serve the minor not the majority because the majority is always served (the common stand of democracy :) )

    still i believe in his effort and this is video is epic... thumbs up for indrachapa and minaacus the produces

    මම කීවේ පද රචනය ගැන .video එක අව්ලක් මටනම් නැහැ.මොන සෝන්ග් එක ලීවත් art එක මදිනම් I don't praise it much.
    Led Zeppelin's "stair way to heaven" ඇහුවත් Beatle's "let it be" "hey jude" ඇහුවත් ඒවගෙන් දෙන පණිවිඩය හොද නැති උනත් ඒවා masterpieces. Beatle's "let it be" "hey jude" jimi hendrix-purple haze සාමාන්‍ය ජනතාවට හොඳ සින්දු වගේ පෙනුනට ඒ තුනෙන්ම කියන්නේ heroine ගැන. bob dylan's Knockin On Heaven's Door ඇහුවත් Eagle's Hotel California (මගේ අර්ථකතනය අනුව මෙම ගීත දෙකත් drugs ගැනම තමා.) Metalica's Master of Puppetsඇහුවත් ඒවගේ ආර්ට් එක තියනවා.

    indrachapa ට මම කියන්නේ අඩු මෙ ආර්ට් එක ..එයා මෙම ආර්ට් එක add කරගන්න ඕන.කසුන් ට ඒක තියනවා .
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Led Zeppelin's "stair way to heaven" ඇහුවත් Beatle's "let it be" "hey jude" ඇහුවත් ඒවගෙන් දෙන පණිවිඩය හොද නැති උනත් ඒවා masterpieces. Beatle's "let it be" "hey jude" සාමාන්‍ය ජනතාවට හොඳ සින්දු වගේ පෙනුනට ඒ තුනෙන්ම කියන්නේ heroine ගැන.
    dude, what the fuck ? who says these songs are about heroine ?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Hotel califonia නියම meaning එක දන්නැත්නම් දන්න කෙනෙකුගෙන් අසා දැන ගන්න