ow bandan riwwa atinam ..oka anagena kapan...
![]()
ෆෙක් උඹගේ පොඉන්ට්ලස් ෂිට් රිප්ලයි වලට මම කාලේ වැය කරන් නෑ...ow bandan riwwa atinam ..oka anagena kapan...
![]()
ෆෙක් උඹගේ පොඉන්ට්ලස් ෂිට් රිප්ලයි වලට මම කාලේ වැය කරන් නෑ...හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
මචං කව්ද මේ රටේ සංගීතෙට වැඩක් කලේ?? කසුන්/ චාප හැරෙන්න කියහන්.... නම් ටිකක් කියහන්? උඹ මේකේ රිප්ලයි කරන්න කලින් ත්රෙඩ් එකේ මිනිස්සු කියල තියෙන ඒවා කියෝලා හිටහන්.. මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා...
උඹ යකෝ එහෙනම් ඩෙනිමක් වත් අඳින්න එපා යකෝ... සරම විතරක් ඇදපන්... ජොක්කු අදින්නත් එපා... අඹුඩේ ගහපං සරමට යටින්.. English වචනයක් කතා කරන්නත් එපා.. ගෙදරට TV එකක් ගේන්නත් එපා... රේඩියෝ ගේන්නත් එපා... ඔරලෝසු බඳින්නත් එපා.. Phone පාවිච්චි කරන්න එපා.. කොන්ඩේ ජෙල් ටිකක් වත් ගාන්න එපා... පොල් තෙල් විතරක් ගාපන්.. සුද්දගේ ෆ්රී සොෆ්ට්වෙයා එකක්වත් ගන්න එපා.. පේඉඩ් ඒවා ගන්නත් එපා.. සුද්දගේ ක්රැක් පාවිච්චි කරන්නත් එපා.. කොටින්ම.. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එපා.. කම්පියුටර් පාවිච්චියත් නවත්තපන්.. කලිසම් අඳින්නත් එපා.. ටයි දාන්නත් එපා.. අයන් කරන්නත් එපා... රට සිමෙන්ති වලින් ගෙවල් හදන්නත් එපා.. රජවරු වගේ ගල් ගෙනල්ල හදපන්.. මේවා ඔක්කොම සුද්දගේ යකෝ පිටරටින් අපුව.. නිකං නෙමෙයි.. ගෙඩි පිටිං...
උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. බලපන්
මිනිහෙක් අලුත් නිර්මාණයක් කරන්න යනකොට උදැල්ල දාන තොපි වගේ එවුන් ඉන්න නිසා තමයි... රටටත් කෙල වෙලා තියෙන්නේ.. උඹ මොනාද කලේ? චාප මොනාද කලේ? උබ ලංකාවේ සංගීත ශේෂ්ත්රයට කල සතපහක දෙයක් තියෙනවනම් දාපන් බලන්න මෙතන..
![]()
ෆෙක් උඹගේ පොඉන්ට්ලස් ෂිට් රිප්ලයි වලට මම කාලේ වැය කරන් නෑ...
අලුත් දේ කරන්න ඕනේ සමාජ සම්මතය ඇතුලේ ඉඳගෙනමද? ඔය කියන සමාජ සම්මතය එලියට අරගෙන වරෙන් බලන්න කළුද සුදුද කියල බලන්න?Me Uaba me kiyane Meka alauath deyak
Karanwa Kiyanne Ape Samaja sammathaye Nathi deyak
genalla Pala padiyan karanna ekada?
wili lajjai ban
මොනාද බං පාවිච්චි කරන වචන? ලංකාවේ කෙනෙකුට අභියෝගයක් වෙන විදියට හරියට නිර්මාණයක් කරන්න පුළුවන් එවුන ඉන්නේ කීයෙන් කීදෙනාද? ඒ ඉන්න එවුන්ට කෙලින්න එපා යකෝ මල පනිනවා අපිට. උබ චාපට කුඩ්ඩා කියනවා.. අමරදේවට වික්ටර් රත්නායක ලට මහත්තයා කියනවා.. උන් බේබද්දෝ නෙමෙයිද? යකෝ ලංකාවට සංගීතයක් කියල මෙහෙ හදපු සංගීතයක් නෑ.. මේ රටට ආවේ ඔක්කොම පිටරටින් තමයි.. ඔවම තමයි කිව්වේ ජෝතිපාල ලාටත්. ජෝතිලා සින්දු කියද්දීත්.. ඒ මිනිහටත් කෙලින්න හදපු බල්ලෝ කි දෙනෙක් බිරුවද උඹ වගේ??Me Uaba me kiyane Meka alauath deyak
Karanwa Kiyanne Ape Samaja sammathaye Nathi deyak
genalla Pala padiyan karanna ekada?
wili lajjai ban

මුට කියල වැඩක් නෑ බං... සමාජ සම්මතලු.. මූ... කලිසමක් ඇඳගෙන නෙමෙයි.. කැලේ ඉඳං කොළ මිටියක් ඇඳගෙන.. කිව්වනං "පර සුද්දගේ පොජ්ජවල් මෙහි ලා පැල කොරන් නැතිව මක බැවපල" කියල ඔන්න පොයින්ට් එකක් තියෙනවා...ubage gon kata walata hina yanwa. ape samaje kiyapnko balanna ape samja sammatya mokdda kiyla. api mea dan ineth suddonge hadagtta sammathayaka thma. ita kalin raja kale wage nam eka ge kala aiyai malli ekama baduwa gahla athal eke kello thane eliye dagena. maha raja thumata anthappura hdagena ina tiba. ekada tho kyne.. apita oya kiyana taram maha loku sammatyak tibbe na .. boru mansagaaata. aththa eka neme. thopi wage harakatta loke yana wdiyta heda gahenna ba. thopila wage gobbayo ekek dennek hityma athi ratata kela wenne.. mea wage ewata palu yanna baniwa . aadaara ema deddi puka duka karan wedagena ganne.. ane huke..![]()
ubage gon kata walata hina yanwa. ape samaje kiyapnko balanna ape samja sammatya mokdda kiyla. api mea dan ineth suddonge hadagtta sammathayaka thma. ita kalin raja kale wage nam eka ge kala aiyai malli ekama baduwa gahla athal eke kello thane eliye dagena. maha raja thumata anthappura hdagena ina tiba. ekada tho kyne.. apita oya kiyana taram maha loku sammatyak tibbe na .. boru mansagaaata. aththa eka neme. thopi wage harakatta loke yana wdiyta heda gahenna ba. thopila wage gobbayo ekek dennek hityma athi ratata kela wenne.. mea wage ewata palu yanna baniwa . aadaara ema deddi puka duka karan wedagena ganne.. ane huke..![]()

එක තමා බං ඌවත් නොදන්නා සමාජ සම්මතයක් ගාන කතා කරන්නේ..මෙකයි මචන් උබේ මතය හරි නමුත් මේ අර්ථ දැක්විම වැරදි මචන් අපේ සමාජ සම්මතයට මිට වඩා ගැබුරු අර්ථ දැක්විමක් තියනවා මචන් එක මෙහම කියනවට වඩා ලොකු දෙයක් හැබැයි අර ලිදේ ඉන්න මැඩියට උබ කියන්න හදපු දේ හරි එත් ඉතින් උ සදාකාලික මැඩියෙක් තමා උට අනුකම්පා කරන්න තමා වෙන්නේ![]()
ඇන්ටිග්රිට්ස්?antichrist?
ගෑන පොඩ්ඩක් හොයල බලපන්.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්රි ලකවෙ මියුසික් ගෑන?
මොඩය වගෙ ත්රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.

හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
muta lokuwta expln krna moktda nikan time waste krna kiyala hitunaමෙකයි මචන් උබේ මතය හරි නමුත් මේ අර්ථ දැක්විම වැරදි මචන් අපේ සමාජ සම්මතයට මිට වඩා ගැබුරු අර්ථ දැක්විමක් තියනවා මචන් එක මෙහම කියනවට වඩා ලොකු දෙයක් හැබැයි අර ලිදේ ඉන්න මැඩියට උබ කියන්න හදපු දේ හරි එත් ඉතින් උ සදාකාලික මැඩියෙක් තමා උට අනුකම්පා කරන්න තමා වෙන්නේ![]()

haha yeh stll feedin em trollzstill trolling?![]()

එක තමා බං ඌවත් නොදන්නා සමාජ සම්මතයක් ගාන කතා කරන්නේ..

muta lokuwta expln krna moktda nikan time waste krna kiyala hituna
haha yeh stll feedin em trollz
ekane![]()