Dasun shanaka left.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    වැලමිට ආබාධය හේතුවෙන් දසුන් ශානකගේ මෙවර ලෝක කුසලාන ගමන හමාර වන බවට ආරංචියක් පැතිර යනවා. මමත් හරියටම දන්නෙ නෑ. ඇත්තටම ලොකු පාඩුවක් මොනව වුනත්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕක ඇත්ත නම් දැන් ෆේස්බුක් පැත්තේ යන්න බැරුව ඇති.එකම අදෝනාවක් ඇත්තේ ඌව පුම්බන පේජ්වල
     
    • Haha
    • Like
    Reactions: Cypress and zid2021

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    හැබැයි ඕකගේ පිං බලේට හරි එක මැච් එකක්වත් ගහගන්න චාන්ස් එකක් තියේ. ඕක නැතිවුනොත් ඒකත් නෑ. බල්ලන්ට ගහනවා වගේ ගහල පන්නයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Great fixing !

    Mahela left
    Wanidu left
    Chanuka at foot board
    Dasun left


    plot is this Sri Lanka become a weak team , no one to bet much.

    They will win few matches unbelievable way. Then will make the path to Indian Victory.

    Action , camera ready .

    Shammi & Sumathipala + Namal + Mahela ( Charlie & other rest of people at win win situation )

    don't waste of time for cricket ; read a book , start a diploma course , plant vegitables , play with kids , .....