Dasun Shanaka - Worst Sri Lankan Captain Ever?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    View attachment 209119

    Cricket is a team game...!

    Ubala Dasun allagena bana bana idapalla u batting karanne na kiyala.
    Me thikshanage comment eken wath ubalata therum yanna kiyala parthana karanawa.
    ටීම් ගේම් කියන්නේ 10ක් perform කරනවා එකෙක් perfom කරන්නේ නැතුව කැප්ටන් කියලා ටීම් එකේ ඉන්න එක නෙවෙයි බන්.
    ටීම් ගේම් එකක් නිසාම තමයි ඌ ගහන්න ඕනේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,406
    13,993
    113
    මේ ODI බන්.. T20 නෙවෙයි....................................
    දැන් No 6 සෙල්ලම් කරන එකෙක් ලකුණු ගහන්න ඕන නැද්ද odi ?? මොකටද ඌ ටීම් එකේ ඉන්නේ එහෙනම් ?
    ඒ මොන ලොජික් ද බන්.
    උබ කියන්න එපා මූ හයියෙන් ගහන්න ගිහින් කියාලා. මූ එහෙම හයියෙන් ගහල නෑ . SR එක අපේ මුලින් ගහන උන්ටත් වඩා අඩුයි මේ අවුරුදු තුනේ.
    දෝනි ලකුණු එච්චර ගැහුවේ no 6 ඇවිත් නෙවෙයි ද ?

    උබ කියල තිබ්බ රෝහිත් ශර්මා ෆේල් කියලා.
    ඌ ෆේල් නෑ කියලා මම ඔය පෙන්නලා තියෙන්නේ.
    ඌ අන්තිම මැච් 10 එක්කවත් 10ට අඩුවෙන් ගිහින් නෑ .


    ඌ උඩින් ඇවිත් ඊ ට වඩා fail බන් ODI වල. :rofl:
    පලවෙනි 5 ඇතුලේ ඌ බැට් කරන්න ආපු මැච් වල උගේ Avg එක 9යි. SR එක 64යි .

    මූ හොද T20 player .
    හැබැයි ODI වලට මූ තේරුමක් නෑ .
    මීට වඩා හොද උන් ඕන තරම් ඉන්නව ලංකාවේ No 6 ගහන්න
    ------ Post added on Jul 3, 2023 at 10:50 PM
    පත හෑල්ලක් ලිව්වම stats උස්සන් එනවනේ ඉතින් මූ :P
     
    • Haha
    Reactions: dilann