මචන්ලා අපේ ඔෆිස් එකේ වුන් යූටියුබ් වලින් ඩේටා කනවා. Domain දාලා තියෙන්නේ pc ටිකට. ඔක්කොම 50ක් වගේ තියෙයි. Local server එකට දාලා තියෙන්නේ Windows server 2008 R2. මට අවශ්‍ය domain user ලා මාසයතුල බාවිතාකල ඩේටා ප්‍රමාණය බලාගන්න විදියක්. දන්න වුන් හෙල්ප් එකක් දියන්කෝ.
ගිහින් තියෙන සයිට් monitor කරන්න පුළුවන්නම් තවත් හොදයි. server machine එකෙන් මේක බලන්න ඕනේ.
ගිහින් තියෙන සයිට් monitor කරන්න පුළුවන්නම් තවත් හොදයි. server machine එකෙන් මේක බලන්න ඕනේ.
Last edited:

Umba moko karanne ekata Bandwidth check karaganne kohomada unge ?