Data Bandwidth Users

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    මචන්ලා අපේ ඔෆිස් එකේ වුන් යූටියුබ් වලින් ඩේටා කනවා. Domain දාලා තියෙන්නේ pc ටිකට. ඔක්කොම 50ක් වගේ තියෙයි. Local server එකට දාලා තියෙන්නේ Windows server 2008 R2. මට අවශ්‍ය domain user ලා මාසයතුල බාවිතාකල ඩේටා ප්‍රමාණය බලාගන්න විදියක්. දන්න වුන් හෙල්ප් එකක් දියන්කෝ. :yes: ගිහින් තියෙන සයිට් monitor කරන්න පුළුවන්නම් තවත් හොදයි. server machine එකෙන් මේක බලන්න ඕනේ.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    හප්පා මහා වදයක් බන් youtube කෙරුවාව. free time එකකට යුස් කලාට වගේ අවුලක් නෑ. කෙල්ලෝ එහෙම එකම හින්දි ලිස්ට් එකක් දවසම අහද්දී මලම පයිනවා මට නං.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    හප්පා මහා වදයක් බන් youtube කෙරුවාව. free time එකකට යුස් කලාට වගේ අවුලක් නෑ. කෙල්ලෝ එහෙම එකම හින්දි ලිස්ට් එකක් දවසම අහද්දී මලම පයිනවා මට නං.

    Sirawata Un youtube eke Quality eka adu karala balanneth ne Hu*** Data kanawa. Bosa mawa kanawa :( Umba moko karanne ekata Bandwidth check karaganne kohomada unge ?
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    බම්ප්.....උම්බත් හිටන් වෙලා ඔක්කම බොලොක් කරලා දාපන්

    Block karannama newei ban Data usage eka wedinam Unwa denuwath karanna. anith eka Proof thiyenna epei. Anith eka samahara unta malapaninawa mewa kiyanna giyama :dull:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    1. download akra ganin sophos free firewall eke iso eka - 50 users only free
    2. ube pc eke hari wena hoda pc ekata install karapn vmware walin
    3. pase ip config karala hama pc ekakama gateway ekata firewall eke ip ekadiyan.
    4. eeta pase application filter gin youtube fb bok karal dapan. https puluwani :yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    mehema puluwannam mekath balanna

    https://www.softperfect.com/products/bandwidth/

    typical_install.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ලිස්ස්ඩ් ලයින් ගන්න එපැයි, නැත්තම් යුටුබ් බ්ලොක් කරපන් . දැන් සිංදුවක් ඇහුවත් 50-70 එම්බී යනවා
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    1. download akra ganin sophos free firewall eke iso eka - 50 users only free
    2. ube pc eke hari wena hoda pc ekata install karapn vmware walin
    3. pase ip config karala hama pc ekakama gateway ekata firewall eke ip ekadiyan.
    4. eeta pase application filter gin youtube fb bok karal dapan. https puluwani :yes:

    ela bro try ekak dennam :yes: 30 Days trial neda ? trail eken passe mage wede free karaganna beriweida ?
     
    Last edited: