Data case eka

lilman

Well-known member
  • May 10, 2009
    40,067
    52,996
    113
    Colombo
    api set wela ISP unge pages wala data wadi karanna kiyala comment karala request karamuda bansla ? :dull:




    2019-12-04 Aruna Paper



    78657352-127098025408422-7740700226209447936-o.jpg
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් එහෙමද ගෝටාගේ සහන අපි ගන්න ඕනා.. චන්දෙට කලින් එහෙම කතාවක් කිව්වේ නැහැනේ.. එතකොට සිමෙන්ති එහෙම අඩුවට ගන්න ඕනෙනම් ඉන්සි එකේ ෆේස්බුක් එකට කමෙන්ට් කරන්න ඕනෙද? පාන් වැඩි උනාම් පරිමා එකේ කමෙන්ට් කරමු..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    SLT laba pennanne minissu sooragena kaalane. Ithin kohomada sahana denne? Ethakota unta matiya gahanna nahane.
     
    • Like
    Reactions: lilman

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    gon katha kiyanna epa huththo. :eek:



    gota tax adu karata companies data wadi karanne / price adu karanne nati case eka tiyenne :eek:
    ගෝටා සර් මහා පොන්නයෙක්නේ.. අඩු තරමේ ඩයලොග් එකවත් ඌ කියන එක අහන්නේ නැහැනේ.. උබ කියන හැටියට ඉතින් මම කිව්වේ..
     

    Ultemate

    Member
    Oct 14, 2019
    13
    0
    1
    ගෝටා සර් මහා පොන්නයෙක්නේ.. අඩු තරමේ ඩයලොග් එකවත් ඌ කියන එක අහන්නේ නැහැනේ.. උබ කියන හැටියට ඉතින් මම කිව්වේ..

    :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,067
    52,996
    113
    Colombo
    කෝ හච් එකේ එහෙම එකක් නැහැනේ.. බෝලාගේ ගෝටා සර්ගේ ඕඩර්ස් හච් එකේ උන්වත් පිළිපදින්නේ නැද්ද?

    kari demalo fb page eke balapiya. :dull:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    data wadi karanna unta ayithiyak nane. adu kale un government ekata pay karana taxes ne. itin unuth adu karanna one tax.

    un data wadi kaloth ekenuth profit ekak gatta wenawa.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Thota spoon feed karnna mata one na.tho anith ewa hoyanawa wage fb gihin search karala hoyaganin.
    ආහ ඒ කියන්නේ උබ දැම්මේ බොරුනේ.. ඉට්ස් ඔකේ.. වී ඕල් ඩු දැට්