bumpbadded on Nov 24, 2024 at 11:02 PMදැන් degree එකක් කරන්නද නැත්තං degree එකෙන් පස්සේ course එකක් කරන්නද එහෙමත් නැත්තන් short term course එකක් කරන්නද අහන්නේ.
මේ වෙනකොට trending තියෙන දේවල් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් නිසා උත්තරයක් දෙන්න කලින් අහන්නේ.
BSc Engineering Degree එකක් තියෙනවා Mechanical Engineering. පාස් අවුට් වුණාට පස්සේ කැම්පස් එකේ Research Assistant ඉන්නකොට Machine Learning Related Research එකක් කරලා Python, SQL එක්ක ටිකක් හොද Exposure එකක් හම්බුණා. මම හිතන් ඉන්නේ MSc එකක් කරන්න ඔය පැත්තෙන්. මොකක්ද ඔය ගැන හිතන්නේ?දැන් degree එකක් කරන්නද නැත්තං degree එකෙන් පස්සේ course එකක් කරන්නද එහෙමත් නැත්තන් short term course එකක් කරන්නද අහන්නේ.
මේ වෙනකොට trending තියෙන දේවල් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් නිසා උත්තරයක් දෙන්න කලින් අහන්නේ.
ආ ඒ පාත් ඒක හොදයි. වෙනසක් උනොත් ඉස්සරහට ෆොල් බැක් වෙන්න පුළුවන් නෙ. AI වල tools එක්ක හැම කෙනාටම වඩා හොදම creative අයට තමා වැඩියෙන් තැන හම්බෙන්නේ.BSc Engineering Degree එකක් තියෙනවා Mechanical Engineering. පාස් අවුට් වුණාට පස්සේ කැම්පස් එකේ Research Assistant ඉන්නකොට Machine Learning Related Research එකක් කරලා Python, SQL එක්ක ටිකක් හොද Exposure එකක් හම්බුණා. මම හිතන් ඉන්නේ MSc එකක් කරන්න ඔය පැත්තෙන්. මොකක්ද ඔය ගැන හිතන්නේ?
Thank you brother! MSc එකක් කරනවනම් recommendation මොනවහරි තියෙනවද? ආහ් තව දෙයක්, SSE කිව්වේ මොකක්ද?ආ ඒ පාත් ඒක හොදයි. වෙනසක් උනොත් ඉස්සරහට ෆොල් බැක් වෙන්න පුළුවන් නෙ. AI වල tools එක්ක හැම කෙනාටම වඩා හොදම creative අයට තමා වැඩියෙන් තැන හම්බෙන්නේ.
ලංකාවේ ජොබ් අඩුයි දැනට. ඒත් මෙහෙ ඉදලා remote work කරන්න පුළුවන් ඒව තියෙනවා. Salary company අනුව වෙනස් උනොත් ඇරෙන්න SSE + 20~30 % වගේ තමා එකම company ඇතුලේ variates වෙන්නේ මෙහෙ නන්. හැබැයි දක්ෂතාව අනුව demand කරලා ඔය වගේ දෙකක් තුනක් ගන්න අයත් ඉන්නවා.
MSc එක හොයලා බලලා base එක හොදට හදන එකක් තෝරාගන්න දැනට trending subject ටිකක් කරනවට වඩා.
Pm එකක් දාලා තියන්න දවස් කීපයකින් recommend කරන්න පුළුවන් තැන් ටිකක් බලලා කියන්නන්.Thank you brother! MSc එකක් කරනවනම් recommendation මොනවහරි තියෙනවද? ආහ් තව දෙයක්,
Senior software engineerSSE කිව්වේ මොකක්ද?
Thank you very much brother!Pm එකක් දාලා තියන්න දවස් කීපයකින් recommend කරන්න පුළුවන් තැන් ටිකක් බලලා කියන්නන්.
Senior software engineer