Data Entry ජොබ්වල පඩි

topkollek

Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    data entry / typing කරන කෙනෙකුට පඩි ගෙවන්න හොඳ විදිහ මොකක්ද? වචන ගානට ද පිටු ගානටද නැත්නම් වෙන විදිහක් තියෙනවද? කොහොමද යන රේට් කියල දන්නව නම් කියන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    data entry / typing කරන කෙනෙකුට පඩි ගෙවන්න හොඳ විදිහ මොකක්ද? වචන ගානට ද පිටු ගානටද නැත්නම් වෙන විදිහක් තියෙනවද? කොහොමද යන රේට් කියල දන්නව නම් කියන්න
    GSS kyl company ekak tynwa full time krana ewun Rs 40000.00 ta wada gnnawa