මචන්ලා මේකේ ඉන්නවනේ Online marketing කරන අය.. උබලගේ clientලා පොඩි data entry projects එහෙම තියෙනවනම් ඒවා සෙට් කරලා දෙන්න පුලුවන්ද මචන්ලා.. උබටත් commision එකක් සෙට් වෙන විදියට වැඩ කරමු..
මොකද ගොඩක් වෙලාවට උබලගේ clientsලම උබලගෙන් ඇහුවම උබල එහෙම ඒවා කරන අය දන්නේ නෑ කියල ඇත ඇරලා දානවනේ
data entry
Data scraping
Shopify/woocommerce product entry
වගේ දේවල් කරන්න පුළුවන් මචං
පුළුවන් අය ඉන්නවනම් inbox msg එකක් හරි mail එකක් හරි දාන්න මචං
email - [email protected]
thanks

Last edited: