Data Entry Jobs ?

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Job sites වල internet එකේ තියන data entry jobs වල මොනාද බන් කරන්න තියෙන්නේ ?
    දැනට කරන කවුරුහරි ඉන්නවද ?

    salary එහෙම කොහොමද ? :yes:
    උබලා දන්න vacancies තියනවානම් දාපන් please ?
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මගෙත් යාලුවෙක් හොයනවා බං තවම එකක් වත් සෙට් උනේ නැහැනේ sure ඒවා