Data entry oparator ඇබැර්තුවක් ඇත

sisira10

Well-known member
  • Data entry oparator ඇබැර්තුවක් ඇත

    මචං රත්මලානෙ අගුලාන හංදියෙ තියෙන්නෙ...මාසෙට 30 ක් විතර ගන්න පුලුවන්. සමහර දවස් වලට රෑ 10 විතර වෙනකන් වැඩ කරන්න වෙනව. මාසෙට දවස් දෙකක් විතර නයිට් වැටනෙව. කවුරු හරි ඉන්නව නම් pm කරන්න.
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    මචං රත්මලානෙ අගුලාන හංදියෙ තියෙන්නෙ...මාසෙට 30 ක් විතර ගන්න පුලුවන්. සමහර දවස් වලට රෑ 10 විතර වෙනකන් වැඩ කරන්න වෙනව. මාසෙට දවස් දෙකක් විතර නයිට් වැටනෙව. කවුරු හරි ඉන්නව නම් pm කරන්න.

    ude idala ra 10 wenakan wada karana, tana night karala 30000 ban denne? yako ahinsaka minissunge sharamaya huran kanna epa thopita hena gahai. :no: