ගෙදර ඉදන් කරන්න පුළුවන් Part Time Data Entry Job ලංකාවෙ තියෙන තැන් දන්න කෙනෙක් ඉන්නව ද? :rolleyes::confused: :confused: මට එකක් සෙට් උණා මහරගම පැත්තෙ කම්පැනි එකක්. එයාලා පිටුවකට රුපියලයි ගෙවන්නෙ. :( එපා වෙනවා. :confused: ඊට වැඩි ගානක් ගෙවන...