1. UX nam dan job godak adui ban. AI walin lesiyenma replace wena field ekak. anith eka godak UX developersla permenant role walata ganne naha. Fiverr wage ewagen wade karawa ganne.
2. Cyber security nam hariyatama danne naha. eth job sahenna adu athi dan project 90% AWS, Azure, or Google cloud. security walata cloud related certification karala a knowledge eka thibbama hodatama athi. wenama security engieer kiyala dan ganne naha. developerma thamai security karanne.
3. mama lankawe neweyi ban inne
සමාවෙන්න තරහ ගන්න එපා යාළුවා .....
1) මේ කතාව බොරුවක් නේ බන් ! ඕන තරම් මම දන්න අය ඉන්නවා ජොබ් වල... ලගදී ගිහපු අයත් ඉන්නවා.. පිටරට සහ ලංකාවේ....
මේ දැනුත් ලංකාවේ ජොබ් තියෙනවා linkedin වල.... පහල මට්ටමේ.... UX Designer එහෙම onsite ----- Example : IFS තියෙනවා දැක්ක මේක ලියනකොටත්...
ලේසියෙන් UX පැත්ත replace කරන්න බැහැ !
ඔයා හිතන්නේ UX කියන්නේ UI Design කියලද ? ලංකාවේ මේ පැත්ත නොදියුණු පැත්තක් ! Designer මට්ටමේ තියෙන.....
වෙන රවටල් වල නම්...
HCI field එක කියන්නේ design + development + hardware + electronics + psychology යන දෙයක් ! Arduino එහෙම prototype වලට ගන්නවා
ඒ කරන research එහෙම product එකක් වෙලා එන්නේ අවුරුදු 5 6 කට පස්සේ....
Example : Spatial computing combines the digital and physical worlds, transforming human-computer interaction (HCI). It makes interactions more natural, intuitive, and immersive using technologies like AR, VR, and MR.
Spatial computing devices, like the Apple Vision Pro and Meta Quest 3
මේ දැනුත් මම අදුනන 2016 IIT out වෙච්ච අක්කා කෙනෙක් ඉන්නවා.. Monash university එකේ Inclusive Technologies Lab එකේ human centered design කරන... ජොබ් ගැන දන්නේ නම් නැහැ මම Australia වල ඔය side එකේ හැබැයි USA, UK ජොබ් තියෙනවා research scientist වගේ
2) AWS, Azure, or Google cloud කියන්නේ Cyber security නෙමෙයි ...ඒ ගොඩක්ම ඔය devops පැත්ත,,, developer ලා security කරන්නේ නැහැ මම දන්නා හැටියට...
AWS, Azure, or Google cloud කියන්නේ ගොඩක්ම integration side එකනේ !
එකේ security පැත්ත කොහොමත් ඒ ආයතන බලාගන්නවා නේ !
Risk and Governance, Network Security, Security Management, Incident Response, SOC Analyst....etc.
දැනට IT ලෝකේ පඩි වැඩිම පැත්ත... ලේසියෙන් replace කරන්න බැරි පැත්තක් !
Defence department, Defence contractors, Aviation company වල පඩි වැඩියි පට්ට විදිහට UK වල නම්
( Example : MI6, The Royal Mint, Boeing etc. )
3) ලංකාවේ නෙමෙයි නම් මේ ගැන දැන ගන්න ඕන නේ !
AWS Solutions Architect කියන්නේ ජොබ් එකක් නෙමේනේ....
ඒක entry level certification එකක් නේ ? ගොඩක් developerලා devopsලා කරන