fully remote internship / part time jobs

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,256
    113
    S.P
    ලංකාව ඇතුලේ කොයිදීපංකරේ හරි fully remote jobs දෙන පොඩි companies / ඔය odesk කරන පොඩි සෙට් ඉන්න තැන් තියෙනවද දන්න...

    නැත්නම් ඒවගේ jobs තියෙන list එකක් එහෙම හොයාගන්න පුලුවන්ද ? company / firm / dev centers

    දැනට BIT undergraduate ඉන්න මල්ලි කෙනෙක්ට.. ඩොටේ ඉන්න.. internship / part time
    මම දැක්කා කීපයක් .... කිලිනොච්චි යාපනේ පැත්තේ තියෙන.... linkedin එකේ.... ඒවාට apply කරන්න කිව්වා.

    ලොකු ගණන් ඕන නැහැ මාසයකට රුපියල් 20000 - 30000 part time කරලා හොයාගන්න...
    ඒ පැත්තේ ඔය වගේ සෙට් ඉන්නවලු වැඩ පුලුවන්... ගොඩක් උදව්වක් !

    දුප්පත් කොල්ලෙක් !
    ඒ වගේ තව කට්ටිය ඉන්නවලු ඒ පැත්තේ !
    ඔය සීන් එක ගැන මම දන්නේ නැහැ !

    මේක අනිත් අයටත් වැදගත් වෙයි
     
    Last edited:
    • Like
    Reactions: Hasantha125

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,256
    113
    S.P
    යාපනේ ඩොටේ නෙමෙයි. එහෙ සෑහෙන IT companies ටිකක් තියෙනව. ඒ පැත්තෙන්ම කට්ටිය හයර් කරනව. දෙමළ අය බහුතරය.
    යාපනේ nemeyi me malli inne dote
     
    • Like
    Reactions: olu bakka

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,456
    1
    26,989
    113
    kawuda kiyanne ? e moko ? ehema wenne na ban... oya wadi ewun tika rata pininawane ! ohoma kiya kiya !
    එහෙම වෙලා ඉවරයි
    අලුත් ප්‍රොජෙක්ට් ඉන්දියාවට යනවා. ලංකාවේ අලුතෙන් ලොකුවට වෙකන්සි හැදෙන්නේ නැහැ වෙකන්සියක් තිබුනත් පඩි අඩුයි. ඉන්දියාවේ උවමනාවට IT කම්පැනි වලට එක්ස්පෝට් ටැක්ස් එකකුත් ගහනවා මුන්.
    IT වලින් රට පනින්න දැන් ඉස්සර වගේ හිතන තරම් ලේසි නැහැ ඉන්දියන් කාරයෝ පක්කො ඕන තරම් ඉන්නවා. රට යන එවුන් ගොඩක් යන්නේ ස්ටුඩන්ට් දාගෙන ජොබ් හොයන්න ගියාම තමයි උන්ට තේරෙන්නේ.
    දැන් වෙන රටවල් වල IT ඉන්ඩස්ට්‍රී එක රන් කරන්නේ ඉන්දියන් එවුන් බොරු නම් රට ඉන්න එකෙක්ගෙන් අහල බලපන්
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,326
    994
    113
    IT වලින් වෙන එකකට මාරු වෙයන් ,දැන් IT ජොබ් වල කාලෙ ඉවරයි.
     
    • Like
    Reactions: Mr Bones

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,256
    113
    S.P
    IT වලින් වෙන එකකට මාරු වෙයන් ,දැන් IT ජොබ් වල කාලෙ ඉවරයි.
    mata ehenam prashanyak naha ! mam meka ahuwe malli kenekta ?

    එහෙම වෙලා ඉවරයි
    අලුත් ප්‍රොජෙක්ට් ඉන්දියාවට යනවා. ලංකාවේ අලුතෙන් ලොකුවට වෙකන්සි හැදෙන්නේ නැහැ වෙකන්සියක් තිබුනත් පඩි අඩුයි. ඉන්දියාවේ උවමනාවට IT කම්පැනි වලට එක්ස්පෝට් ටැක්ස් එකකුත් ගහනවා මුන්.
    IT වලින් රට පනින්න දැන් ඉස්සර වගේ හිතන තරම් ලේසි නැහැ ඉන්දියන් කාරයෝ පක්කො ඕන තරම් ඉන්නවා. රට යන එවුන් ගොඩක් යන්නේ ස්ටුඩන්ට් දාගෙන ජොබ් හොයන්න ගියාම තමයි උන්ට තේරෙන්නේ.
    දැන් වෙන රටවල් වල IT ඉන්ඩස්ට්‍රී එක රන් කරන්නේ ඉන්දියන් එවුන් බොරු නම් රට ඉන්න එකෙක්ගෙන් අහල බලපන්
    rata inna ewun mama dannawa ape wayase ewunta awulak naha ! 5+ years experience
    aluth ewun gana mama danne naha

    anika mata ux design development 2ka puluwan....
    dan applied cyber security ( cloud security ) side ekata yanna inne hithunoth.... passe e paththema management yanawa... hithunoth
    -- nathnam HCI research scientist / ux researcher wage thamyi yanna inne PHD dakawa karanna Ireland UCD wala... ( mama asama paththa meka design + development + electronics + iot + ux )

    UK / Ireland / Germany wage yanna inne mage startup eka uni eke incubator ekata danna.. side business ekak hatiyata... fully automate SaaS cloud app ekak
    Australia gihilla business expand karanna baha

    uba mokadda ithin karana job eka ? mama me elakri eke issara idan hitiyata mama adunanne naha godak ayawa ? ekayi ahuwe... waradawa hithanna epa...

    mama lagadee IIT 4th year UK giyapu.... daksha mallila keepa denek dannawa un nam job hoyagena awulak naha... oya kiyana tharam.. dakshayekta

    oya indian kathawa issarath ehemane api degree karana kaaleth oya kathawama thibuna.... dan UK wala Nigerian kattiyath innawalu... koheth ohoma thamyi
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    239
    428
    63
    අලුතෙන් IT ෆීල්ඩ් එකට යන එක තේරුමක් නැහැ සුපිරි ස්කිල් එකක් නැත්නම්.දැන් ජොබ් නැහැ. ඌට ඉන්ටන්ශිප් එකක් තනියම හොයාගන්න බැහැ කියන්නේ කොහොමත් IT වලින් අනාගතයක් නැහැ. වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න කියන්න
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,256
    113
    S.P
    අලුතෙන් IT ෆීල්ඩ් එකට යන එක තේරුමක් නැහැ සුපිරි ස්කිල් එකක් නැත්නම්.දැන් ජොබ් නැහැ. ඌට ඉන්ටන්ශිප් එකක් තනියම හොයාගන්න බැහැ කියන්නේ කොහොමත් IT වලින් අනාගතයක් නැහැ. වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න කියන්න
    fully remote jobs parttime dena than aduyi eka hoyanne ban...
    uba mokadda ithin karana job eka ? mama me elakri eke issara idan hitiyata mama adunanne naha godak ayawa ? ekayi ahuwe... waradawa hithanna epa..
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,296
    2,459
    113
    linkedin try karanna kiyanna. Eeta amatarawa startups hoyala ewata CV eka yawanna kiyanna vacancies tibbath nathath. Set wei.
     
    • Like
    Reactions: gobaby

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    239
    428
    63
    fully remote jobs parttime dena than aduyi eka hoyanne ban...
    uba mokadda ithin karana job eka ? mama me elakri eke issara idan hitiyata mama adunanne naha godak ayawa ? ekayi ahuwe... waradawa hithanna epa..
    මමත් IT ජොබ් එකක් කරන්නේ දැන් AWS Solutions Architect අවුරුදු 11 එක්ස්පිරියන්ස් තියනවා. දැන් අලුතෙන් එන එවුන්ට ජොබ් හොයන එක ලේසි නැහැ ඔයා හිතන තරම්. ඕනෑම රටක තත්වේ එහෙම තමයි. එලකිරියේත් සැහෙන්න ත්‍රෙඩ් වැටුන ඔය ගැන. ඔයා IT ඉන්ඩස්ට්‍රී එක ගැන අප්ඩේට් නැහැ වගේ.