Data Entry

dulaj1300

Member
Jan 4, 2016
71
5
0
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ

A4 sheet එකේ තියෙන data ටික type කරලා excel format එකට දාගන්න ඕනේ
excel field 56 තියෙනවා

මට කියන්න කියක් යනවද කියලා සහ වේලාව .මචන්ලා ලොකු උදව්වක් බන්
 
  • Like
Reactions: MAXPAYNE1