Data entry

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: දැන් data entry නෑ මචං. ඒවට ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් විදියට use කරන්න software tools තියෙනව. ඉතින් දැන් ගොඩක්ම නැතිවෙලා ගිහින් තියෙන්නෙ data entry jobs. හොදම දේ graphic design, programming or any other dev technology එකක් ඉගෙනගෙන freelancing වලට සෙට් වෙන එක. බොරු වැඩක් බන් data entry jobs හොයන එක. :yes: