DATA FREE - Mobitel

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    FB_IMG_1658028865849.jpg


    SLT-MOBITEL Home Broadband (Fibre/4G/ADSL) පාරිභෝගිකයන් සඳහා,
    WhatsApp, Viber, Imo, FB Messenger, Instagram, Ms Teams, Google Meet, Office 365, Zoom, WebEx, Skype, Lynked, LinkedIn හිතේ හැටියට use කරන්න,
    ජූලි 18 - 31 දක්වා, උදේ 10 සිට දහවල් 12 දක්වා සම්පූර්ණයෙන්ම DATA FREE!


    #SLTMOBITEL #FREEDATA​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113


    බලපන් ඉතින් ඒ ඇඩ් එකේ හැටි. දවසට රුපියල් 2ක් ගෙවලා මුන් ඇත්තටම විභාගේ ඉහළින්ම ගොඩ යන්න තරම් දෙන content එක මොකද්ද දන් නෑ 🤣
     

    HmNRazor

    Well-known member
  • මොබිටෙල් 0 කියලා sever bypass method එකක් තියනවා එක කරන විදිය හොයා ගනිල්ලා, FB ගෘප් වල හෙම තියනවා කරන විදිය, ලකෙපංකාවේ හිටපු කාලේ නම් කළා ඔය සීන් එක, දැන් රවුටර් වලටත් පුළුවන් ලු. (Image එක මටත් එවපු edit එකක් ද කියන්න දන්නේ නෑ :unsure:)

     
    • Like
    Reactions: TCB Rox

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක විතරයි දැන් වැදගත් විදියට තියෙන්නේ බලු රැළ නං ගෙන්න ගන්න එපා
    ඇවිල්ලා ඉවරයි බන්
    සබරකයිබර්ලා 200ක් විතර ඉන්න එවුන් content creator කියලා දාලා connection request දානවා :lol:
    එපා වෙනවා decline කරලම

    අඩු කුලේ කෙල්ලෝ නෑ වගේ:love::yes: