මචන්ල උඹල පාවිච්චි කරන ඩේට පැකේජ් වල දෙන ඩේට ගාන හරියටම උඹල පාවිච්චි කරනව කියල බලලා තියෙනවද ? ගොඩක් උන්ගේ ඔන්ලයින් ඩේට මීටරයක් තියෙනවනෙ අපේ ඉතුරු ඩේට ගාන පෙන්නන්න. ඕක හරි කියල අපි දන්නේ කොහොමද ? උන්ට පුළුවන්නේ ඕකේ වැඩිපුර පෙන්නල හොර කරන්න.
මම පාවිච්චි කරන්නේ etisalat prepaid පැකේජ් එකක්. ෆෝන් එකෙන් hotspot එකක් හදල කනෙක්ට් වෙන්නෙ. හැබැයි හැමදාම ෆෝන් එකේ ඩේට කවුන්ටරේ අඩුවෙන් පෙන්නද්දී පැකේජ් එක ඉවරවෙනව. සාමාන්යෙන් 2.5GB පැකේජ් එක ඉවරවෙනව ෆෝන් එකේ 1.9 -2.1 GB වගේ පෙන්නද්දී. මම app දෙක තුනක්ම දාල බැලුව එත් වෙනසක් නෑ. මොකද බන් මේකට හේතුව ?