data meter එක බොරුවක්ද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්ල උඹල පාවිච්චි කරන ඩේට පැකේජ් වල දෙන ඩේට ගාන හරියටම උඹල පාවිච්චි කරනව කියල බලලා තියෙනවද ? ගොඩක් උන්ගේ ඔන්ලයින් ඩේට මීටරයක් තියෙනවනෙ අපේ ඉතුරු ඩේට ගාන පෙන්නන්න. ඕක හරි කියල අපි දන්නේ කොහොමද ? උන්ට පුළුවන්නේ ඕකේ වැඩිපුර පෙන්නල හොර කරන්න.

    මම පාවිච්චි කරන්නේ etisalat prepaid පැකේජ් එකක්. ෆෝන් එකෙන් hotspot එකක් හදල කනෙක්ට් වෙන්නෙ. හැබැයි හැමදාම ෆෝන් එකේ ඩේට කවුන්ටරේ අඩුවෙන් පෙන්නද්දී පැකේජ් එක ඉවරවෙනව. සාමාන්යෙන් 2.5GB පැකේජ් එක ඉවරවෙනව ෆෝන් එකේ 1.9 -2.1 GB වගේ පෙන්නද්දී. මම app දෙක තුනක්ම දාල බැලුව එත් වෙනසක් නෑ. මොකද බන් මේකට හේතුව ? :(
     
    • Like
    Reactions: mashh

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    data counter widget eka dafan sinhalau....gindara wage wada...umba wipay/hostpot arama mewa monawa korath count eka wenawa thithatama..:shocked::shocked::shocked:

    http://android.roysolberg.com/datacounter/

    ගොඩක් කවුන්ටර්ස් දාගෙන හිටිය බං හැම එකේම අඩුවෙන් පෙන්නන්නේ. අරුන්ගේ ඩේට මීටරේ විතරයි වැඩිපුර දුවන්නේ. :(:(
     

    S_CrazY

    Member
    Jun 25, 2015
    19
    1
    0
    slt nam mage awasane mokak hari ekakin usage eka checkj karapanko gb 3k kata withara wechcha deyak na .chek karala balapanna
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හරි උනත් වැරදි උනත් උඹ සැලකිලිමත් වෙන්න ඕන එටිසලාට් ඩේටා මීටර් එක ගැන.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි උනත් වැරදි උනත් උඹ සැලකිලිමත් වෙන්න ඕන එටිසලාට් ඩේටා මීටර් එක ගැන.

    ඒ වුනාට බන් උන්ට ඕනේ ගානක් දාන්න පුළුවන්නේ එකට. මගේ මගේ මානව හිමිකම් කඩවෙනවනේ රැවටීමට ලක්වීමෙන් :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවදාවත් කිසිම දෙයක් හරියටම දැනගන්න බෑ :no: :no:
    දැනගන්නව කියල කියන දේත් ආසන්න දෙයක් විතරයි ඒත් ආසන්න කියන්නත් හරි අගේ දැනගන්න ඕනෙ හරි අගේ දන්නැතුව ආසන්න කියන එකත් වැරදියි :no: :no:
    සරලවම කියනවනං අපි ඩේට පාවිච්චි කලා කියල දැනගන්න විදිහක් අපිට නෑ :no: :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවදාවත් කිසිම දෙයක් හරියටම දැනගන්න බෑ :no: :no:
    දැනගන්නව කියල කියන දේත් ආසන්න දෙයක් විතරයි ඒත් ආසන්න කියන්නත් හරි අගේ දැනගන්න ඕනෙ හරි අගේ දන්නැතුව ආසන්න කියන එකත් වැරදියි :no: :no:
    සරලවම කියනවනං අපි ඩේට පාවිච්චි කලා කියල දැනගන්න විදිහක් අපිට නෑ :no: :no:

    :baffled::baffled:
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හැම සර්විස් ප්‍රවයිඩර් ම හොර කරනවා වගේ ...නරකද තමන් පාවිච්චි කරලා තියන සර්විස් ප්‍රොවයිඩර් ගෙන් වැඩිපුරම ඩේටා කපන ප්‍රොවයිඩර් ව හොයන්නත් පෝල් එකක් දැම්මොත්. දල අදහසක් ගන්ඩ පුලුවන් වැඩි පුරම හොර කරන එවුන්ගැන.
    (උස බලන පෝල් එක දැක්කම හිතුනෙ )