Data Packages Sale (1 GB = 100 Only )

MOOZZ

Member
Mar 16, 2013
152
9
0
Special data packages Sale

2 GB-monthly rental 240/=

3 GB-monthly rental 320/=

5 GB-monthly rental 500/=

8 GB-monthly rental 799/=

12 GB-monthly rental 999/=


con : 0721 -052466
 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උබ කොහෙ හරි බිස්නස් රෙජිට්‍රෙශන් එකකට ඔය සිම් ටික අරන් කාට හරි විකුනලා මාරු වෙයන්. මාසෙකින් විතර බඩු පැකට් උනාම උබව හොයන්න ලොවෙත් නෑ.. ඔහොම පැකේජ් දෙන්න බෑ , අහලා බලපන් කස්ටමර් කෙයා එකෙන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    හුච් වෙන්න ඕනේ බන් ..මම ගාව තියෙන්නෙත් 12gb package එක.මොබිටෙල් ඩයලොග් වගේ එක service හොඳ නැති උනාට package එක නම් බොරුවක් නෙවෙයි බන්.speed එක එහෙමත් නරක නැ..