වරෙන් ඇතුලට.
මචං මේකයි සීන් එක..මම තාම ඇන්ඩ්රොයිඩ් ඩිව් වලට අලුත්
Client කෙනෙක්ට දෙන්න ඇප් එකක් කරනවා..ඒකේ පොරට daily upadte කරන්න ඕන. ඒ ටික එන්න ඕන user පාවිච්චි කරන ඇන්ඩ්රොයිඩ් ඇප් එකට.
මම client ට දෙන්න admin panel එකක් වෙබ් එකක් කළා.
දැන් මම ඒ daily update කරන ඒවා ගන්න ඕන JSON විදියට parse කරලා නේද? මට තියෙන ප්රශ්නේ කොහොමද db එකට save වෙන ඒවා මේ විදියට parse කරන්නේ? නැත්නම් මොකද්ද කරන්න තියෙන ක්රමේ ? වෙනම web service එකක් ලියන්න ඕනද?
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
මචං මේකයි සීන් එක..මම තාම ඇන්ඩ්රොයිඩ් ඩිව් වලට අලුත්
Client කෙනෙක්ට දෙන්න ඇප් එකක් කරනවා..ඒකේ පොරට daily upadte කරන්න ඕන. ඒ ටික එන්න ඕන user පාවිච්චි කරන ඇන්ඩ්රොයිඩ් ඇප් එකට.මම client ට දෙන්න admin panel එකක් වෙබ් එකක් කළා.