Data Plan එකක් ගන්නේ නැතුව Internet යන්නේ කොහොමද?

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
Data Plan එකක් ගන්නේ නැතුව Internet යන්නේ කොහොමද?

යාළුවනේ, මම BlackBerry Storm 9530 phone එකක් ගත්තා. BlackBerry Data Plan එකක් ගන්නේ නැතුව Internet යන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක් !
මේ ගැන නොදන්නා අය BUMP එකක් දාලා මේ Thread එක උඩට ගන්න උදව් කරන්න.

BlackBerry use කරන හැමෝටම මේ Thread එක ලොකු උදව්වක් වේවි...
bb-storm-9530.jpg
 

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
මම අහලා තියෙන විදියට නම් BlackBerry Data Plan එකක් නැතුව BlackBerry Phone එකකින් ඉන්ටනෙට් Browse කරන්න බෑ, ඒත් මම හිතනවා ඒකට මොනවා හරි TRICK එකක් ඇති කියලා. දන්න යාළුවෙක් ඉන්නවා නම් කියලා දෙන්න.
rdf-icon-teaser-information.jpg