Data Sim ප්‍රශ්නයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    Data Sim offers ප්‍රශ්නයක්

    මචන්ලා දැනගන්ඩ අහන්නේ..ඔය කම්පැනි වලින් දෙනවද පොඩි පොඩි ඔෆර්ස් එහෙම.මම කියන්නේ 50GB වගේ මාසෙට රු 600කට වගේ ..ඒ වගේ සීමා සහිත ඒවා උඹලට සෙට් වෙලා තියේද.සාමාන්‍ය පැකේජස් වගේ අපිට ගන්ඩ බෑ ඒ උනාට පෙලක් උන් ගාව තියෙනවා කියලා අහලා තියේ :dull:
     
    Last edited:

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    confused-face-smiley-emoticon.gif
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113


    හීනෙන්ද:rofl:

    නෑ බන් එහෙම කේස් එකක් තියේලු,අර අපි සාමානය ගන්නවා වගේ පැකේජ් නෙමේලු බන්..special limited ඒවා :dull:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපේ තාත්තගෙ යාලුවෙක ලග තියෙයි එයාගෙ මහත්තයට හම්බවුන එකකලු. unlimited web browsing වීදියෝ බලන්න වගෙ ඕන එකක් පුලුවන් ඒත් වැඩිය ඩවුනලෝඩ් කරන්න බැ ස්ලෝකරනවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    අපේ තාත්තගෙ යාලුවෙක ලග තියෙයි එයාගෙ මහත්තයට හම්බවුන එකකලු. unlimited web browsing වීදියෝ බලන්න වගෙ ඕන එකක් පුලුවන් ඒත් වැඩිය ඩවුනලෝඩ් කරන්න බැ ස්ලෝකරනවා.

    අන්න හරි,මේ වගේ ඒවා තියෙනවා නේද බන්..කොහෙද අපේ අයියලා අපිව සම්ච්චලේට ලක් කරනවනේ :(:growl: