රට යන එක ගැන අමුතුම ප්‍රශ්නයක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අලුතෙන් ජොබ් එකට ගත්ත එකෙක්. හයර් කර ගමන්ම රට යැව්වා KT එකකට. ඌට උගේ යාලුවෝ කියන්න ඇති ගියාම පැනපන් කියල.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    SOP එකත් සල්ලි දීල ලියවගන්න හදන උබත් උරොප්පෙ පනින්න නේද හදන්නෙ මිට්ටොහ්. විසිට් එකක් ගහන් ගිහින් මැදමුලන මුත්තව විකුනන් කාපන් ගොඩක් දෙමල එවුන් කරන්නෙත් ඕක තමා.

    refugee ගන්න පුලුවන් වෙයි උබට
    Visa එකේ වැදගත් ම Part එක SOP කියලා නොදන්න තැරි මෝඩ ජෙප්පා 🤣🤣🤣

    පැනල ඉන්න රටක. කොටින්ම ඒ රටවල රජයන්ට කිසිම හේතුවක් නෑ පැනල ඉන්න එකෙක් උන්නද මලාද
    මෝඩ ගොන් හුත්තිගේ පුතා පැනපු එවුන් හැමදාම Visa නැතුව ඒ රටවල් වල ඉන්නේ නැහැ ජීවිතේට EU පැත්තේ ගියපු නැති ගොන් හුත්තිගේ පුතලා ලොකු ටෝක් දෙනවා හරියට EU Immigration Department එකේ අයිති කාරයා වගේ 🤣🤣🤣🤣🤣
    ------ Post added on May 29, 2023 at 12:30 PM
     
    • Like
    Reactions: kingcapton

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Kohe giyath satisy nan wenne ne.ehe giyama mehe ewa balanawa.mehe innakota ehe ewa balanawa.minisugen gelawenna be.sithen nidahas wenakan okata hari answer ekak ne.
     
    • Like
    Reactions: ITGuy25 and Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මම ඉන්න රටේ අපේ ගමේ එකෙක් ස්ටුඩන්ට් ඇවිත් ගල් උනා
    @speedmalli සීතලට ද ගල් වෙන්නෙ?:shocked:
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කැප්ටන් පිලිප්ස් ගේ ලියන විදිය පොඩ්ඩක් සිරි අයියා වගේ
    උබ උදේට නැගිටින්නෙත් සිරි අය්යා කියාගෙන ද පොන්ස් 😅🤦‍♂️🤦‍♂️
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොඩක් ජොබ් වලට විසා එක බලනවනේ බන්. පැනපු එවුන්ට පෙන්නන්න එකක් නෑ. ඉතින් උන්ට ජොබ් සෙට් වෙන් නෑ. ජොබ් වලට apply කරන්නවත් උන්ට බෑ මොකද විසා එකක් නෑ කියන්න බෑ නේ.

    හරි විදියට ගියපු එවුන් නම් ගේමක් ගහන් ඉන්නවා.

    ආයේ දෙමල අය නම් රෙෆුගී දානවා. උන්ට support කරන්න ලොකු කොමුනිටි එකක් ඉන්නව. සිංහලුන්ට නම් කව්රුත් නෑ
    :(සිංහලුන්ට නම් කව්රුත් නෑ...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ගොන්ම වැඩක් ගල් වෙන එක. මම ඉන්න රටේ අපේ ගමේ එකෙක් ස්ටුඩන්ට් ඇවිත් ගල් උනා. ඌ දැන් මැරිලද දන්නෙත් නෑ. මොකද මෙහෙ ගල් උන එවුන්ට සෙට්ල් වෙන්න දෙන්නම නෑ.
    හැමදාම ගල් වෙලා ඉඳලා වැඩක් නෑ නීත්‍යානුකූල ක්‍රමයකට සෙටල් වෙන්නැතුව. විසිට් ගිහිල්ලා පැන්නොත් දැන් අමාරුයි ඉසසරට වඩා.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ගල් වෙන එක ගොන්ම වැඩක් .

    උඹට ලංකාවේ රස්සාවක් තියෙනවා නම්, settle නම් රැල්ලට අහු වෙන්නේ නැතුව රට යන එක ගැන හොඳට හිතපන්.
    රටකට ඇවිල්ලා ආයේ මුල ඉඳන් පටන් ගන්න ඕනේ ඉස්කෝලේ යන ළමයි ඉන්නවා නම් ටිකක් වයස වැඩි නම් පට්ට ගේමක් ගහන්න වෙනවා..

    රට ඉන්න උන් FB එකේ පට්ට ලයිෆ් එකක් ගෙවනවා ඇති, ඒත් සැබෑ ජීවිතේ struggle එක කොහෙත් තියෙනවා.

    පොඩි ජොබ් කරාලා තැනකට එන්න ලේසි නෑ .

    කවදාවත් ගල් වෙන්න එපා. වෙන එකාට වැඩකුත් නෑ රටත් blacklist වෙනවා, අවංකව යන්න හදන එවුන්ටත් නැති කරදර
     
    • Like
    Reactions: ACHIK

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    අන්තිමේදි සින්හලුන්ට සින්හලුත් නෑ. රටකට පැන්නත් මුලින්ම කෙලින්න එන්නෙ සින්හල එකෙක්ම තමය්. මෙ වගෙ ජරා ජාතියක්

    කවදාවත් ගල් වෙන්න එපා. වෙන එකාට වැඩකුත් නෑ රටත් blacklist වෙනවා, අවංකව යන්න හදන එවුන්ටත් නැති කරදර
    කියන දේ අහන සින්හලයෙක් දැක්කොත් මටත් පෙන්නන්න:(
    ------ Post added on May 29, 2023 at 2:40 PM
     
    • Like
    Reactions: KingJulian

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    විසිට් ගිහින් ඉන්න ගමන් ජොබ් එකක් සෙට් කරගන්න. ඊට පස්සේ ජොබ් වීසා එකකට apply කරන්න.
    Yes.