DATA SIM SPECIAL

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අපොයි;15940604 said:
    මචන්ලා දැන් ඩයලොග් අන්ලිමිටඩ් පැකේග් එක දෙන්නේ නැද්ද බන්.. අපරදේ මම ඩිස්කනෙක්ට් කලා තිබුන එක..

    ඒක මල ජරාවක්නේ බන්. F.U.P වැටුනම සයිට් එකක්වත් ලෝඩ් වෙන්නෑ.:sorry:
     
    ඒක මල ජරාවක්නේ බන්. F.U.P වැටුනම සයිට් එකක්වත් ලෝඩ් වෙන්නෑ.:sorry:
    ඒ කාලේ නම් එච්චර අවුලක් තිබුනේ නැ බන්.. මම එලිවෙනකන් රේඩියො අහනවා FUP වැටුනට පස්සේ.. ඒක මරු ඒ වැඩේට.. :D