Data Store Software or Application

Cerb3rus

Member
Nov 2, 2016
35
2
0
මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරනවා. Client ගේ Details Store (Data Report) කරන්න Update කරන්න

අවශ්‍යය උනාම Search කරලා ගන්න පුලුවන් Software එකක් තියනවාද? ලංකාවේ එකෙක් හදපු එකක් නම් එල.. සල්ලි දිලා ගන්නවා.

එහෙම නැත්නම් උබලා දන්න වෙන Software (or apps) නැද්ද? (Excel, Word අනම් මනම් නම් හරි යන් නැ බන්)
 
Last edited: