Database ecac hadaganna one

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Cinhalen cyanna naththam ubalata therenne na ne

    HR database ecac hadaganna ona

    Mehemayi Post 60c thyenwa

    අමත්යාන්ශ 10ක් තියෙනවා
    දෙපාර්තමෙන්තු 5 තියෙනවා එ හැම අමත්‍යාන්ශෙටම

    අමත්‍යාන්ශෙක ලොක්කො 10 ඉන්නවා එකට එක ගානේ
    දෙපර්තමේන්තු 10*5=50 ලොක්කො 50 ඉන්නවා එකට එක ගානේ

    එ ඉන්න උන් තනතුරු අතරෙ මාරු වෙනවා අයින් වෙලා යනවා අලුතෙන් එනවා

    සමහරවිට එක්කෙනෙක් එක තනතුරක නිත්ය විදියට සහ තව එකක වැඩ බලනවා

    මට ඔන ඔය ටික දාල එකක් හදා ගන්න
    අලුතෙන් එන උන් දාන්න සහ යන උන් අයින් කරන්න
    තනතුර කිව්වම ඉන්නෙ කවුද බලන්න
    නම කිව්වම මොකඩ්ඩ තනතුර බලන්න

    ඉට අමතරව තනතුරෙ විස්තර බලන්න
    ඉන්න එකාගෙ විස්තර බලන්න

    mcadda mecata hariyana softwar eca


    213154864.jpg
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    mokadda uba me ahanne, meka kohe hari uni ehema assignment ekak da

    me wage db ehekata ithin MySQL, MSSQL hoday

    uda wisthareta entity tika identify karan ER ekak gahala balapan mappimg, relationship enne kohomada kiyala
    oya adapu eca blpn
    square damme nikan
    standard eka anuwa newe

    mata ona persons and post tica connect caraganna ona

    access hariyana ecac naththeeee

    oracle ecac epathe
    eca ca ta
    ------ Post added on Jun 26, 2021 at 11:56 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    oka podi seen ekak wagene.

    Presidnt neda Ministry tika manage krnne :D mn dnne na ekai ahnne.

    passe e ministry yatthe departments ynwa. bt 1:M dnna epa extendable widiyta thiyapn.

    oka hadanna itn one ekak hoda ms sql,mysql wage.

    hariyata requirment eka identify kara ganin ara solorider kiwwa wage.
    + extend krnna pluwn wenna karapn.

    okun ministry merge krnna unath pluwan.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    oya adapu eca blpn
    square damme nikan
    standard eka anuwa newe

    mata ona persons and post tica connect caraganna ona

    access hariyana ecac naththeeee

    Dala wasayen,

    Entities - Ministry, Department, Employee, Department+Employee, EmployeeTypes ( නිත්ය Boss, වැඩ බලන Boss)
    mehema ewi kiyala hithanawa

    Relations -

    Ministry one to many Department

    Employee many to many Department

    Employee one to many EmployeeTypes


    Mata mewa mathaka ne ban
    DB/ER design ekak karala ne ban awurudu 7 kin withara :D

    wena ekek kiyay

    @saja @niyomax

    muta poddak help?
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Dala wasayen,

    Entities - Ministry, Department, Employee, Department+Employee, EmployeeTypes ( නිත්ය Boss, වැඩ බලන Boss)
    mehema ewi kiyala hithanawa

    Relations -

    Ministry one to many Department

    Employee many to many Department

    Employee one to many EmployeeTypes


    Mata mathaka ne ban
    DB design ekak ne ban awurudu 7 kin withara.

    wena ekek kiyay

    @saja @niyomax
    meka poddak ?
    ado ela

    oka podi seen ekak wagene.

    Presidnt neda Ministry tika manage krnne :D mn dnne na ekai ahnne.

    passe e ministry yatthe departments ynwa. bt 1:M dnna epa extendable widiyta thiyapn.

    oka hadanna itn one ekak hoda ms sql,mysql wage.

    hariyata requirment eka identify kara ganin ara solorider kiwwa wage.
    + extend krnna pluwn wenna karapn.

    okun ministry merge krnna unath pluwan.
    mcadda bn extend carana eca anna eca
    ow merge wenna puluwan samaharawita
    anith eca departments maru wenna puluwan wena amathyansecata
    ------ Post added on Jun 26, 2021 at 12:25 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක්කෙනෙක් පාවිච්චි කරනවා නම් එෂ්සෙල් වල පවර් පිවොට් හරි නැති නම් එෂ්සෙල් ෆයිල් (ශීට්) 3 කට විස්තර දාලා කරන්න පුළුවන් නේ..
    නැති නම් එක්සෙල් ශීට් 3කත විස්තර ටික දාලා MS POWER Bi වලින් ලේසියෙන්ම විශුවලයිස් කරන්න පුළුවන් වගේ....
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    එක්කෙනෙක් පාවිච්චි කරනවා නම් එෂ්සෙල් වල පවර් පිවොට් හරි නැති නම් එෂ්සෙල් ෆයිල් (ශීට්) 3 කට විස්තර දාලා කරන්න පුළුවන් නේ..
    නැති නම් එක්සෙල් ශීට් 3කත විස්තර ටික දාලා MS POWER Bi වලින් ලේසියෙන්ම විශුවලයිස් කරන්න පුළුවන් වගේ....
    excel thama danata thyenne
    network eca throgh acces caranna hadanna puluwan nethee arama caroth
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    උබ ඔය මයනු කයනු අකුරු මාරු කරලා හදන ඩේටාබේස් පාවිච්චි කරන එකාට දෙයියන්ගෙ පිහිටයි
    ඌ පිස්සන් කොටුවෙන් මෙහා නතර උනොත් ඇති 🤔 🤔 🤔 🤔
    ado why bn
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    ado why bn
    "Cinhalen Cyanna naththam ubalata therenne na ne"

    යකොව් සිංහලෙන් කියලා ලියන්න හැමෝම පාවිච්චි කරන්නේ "S". C පාවිච්චි කරන්නේ නෑ එකේ සී sound එකක් තිබ්බට
    කියන්න කියලා ලියන්නත් "K" පාවිච්චි කරනවා මිසක් C පාවිච්චි කරන්නේ නෑ එකේ ක sound එකක් තිබ්බට.
    මේක කියවන්න සැහෙන ගේමක් දෙන්න උනා :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    "mcadda mecata hariyana softwar eca"
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,504
    113
    Fantasy
    "Cinhalen Cyanna naththam ubalata therenne na ne"

    යකොව් සිංහලෙන් කියලා ලියන්න හැමෝම පාවිච්චි කරන්නේ "S". C පාවිච්චි කරන්නේ නෑ එකේ සී sound එකක් තිබ්බට
    කියන්න කියලා ලියන්නත් "K" පාවිච්චි කරනවා මිසක් C පාවිච්චි කරන්නේ නෑ එකේ ක sound එකක් තිබ්බට.
    මේක කියවන්න සැහෙන ගේමක් දෙන්න උනා :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    "mcadda mecata hariyana softwar eca"
    Celect * from 😁
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    "Cinhalen Cyanna naththam ubalata therenne na ne"

    යකොව් සිංහලෙන් කියලා ලියන්න හැමෝම පාවිච්චි කරන්නේ "S". C පාවිච්චි කරන්නේ නෑ එකේ සී sound එකක් තිබ්බට
    කියන්න කියලා ලියන්නත් "K" පාවිච්චි කරනවා මිසක් C පාවිච්චි කරන්නේ නෑ එකේ ක sound එකක් තිබ්බට.
    මේක කියවන්න සැහෙන ගේමක් දෙන්න උනා :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    "mcadda mecata hariyana softwar eca"
    ado corri bocca

    ඔබතුමාගේ මයනු ලෙඩේ දැන් සනීපද ?
    කොහෙම්ද බම් මුම් එම්ක කම්තා කරම්නේ කියවගම්නත් බැරිම්ලු