Database ecac hadaganna one

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dala wasayen,

    Entities - Ministry, Department, Employee, Department+Employee, EmployeeTypes ( නිත්ය Boss, වැඩ බලන Boss)
    mehema ewi kiyala hithanawa

    Relations -

    Ministry one to many Department

    Employee many to many Department

    Employee one to many EmployeeTypes


    Mata mathaka ne ban
    DB design ekak ne ban awurudu 7 kin withara.

    wena ekek kiyay

    @saja @niyomax

    muta poddak help?
    loku boss. oya DB wage pethiwalanan mama echcharama hoda ne :(. aaye theory tika ehema balala meka balanna wenne... ikman upades sadaha @හෙළයෙක් @Mr.Thor
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    ado why bn
    https://neo4j.com/

    මේ වගේ වැඩ වලට හොදටම හරියන්නෙ මේක. ඕක නොඩ් ඩිබී එකක්. ඕකෙන් උබට ඩිෆයින් කරන්න පුළුවන් මිනිස්සු සහ අමාත්‍යන්ශ නොඩ් විදියට සහ එයාල අතර කනෙක්ශන් පාත් විදියට.