Database Hosting Help

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    දන්න කෙනෙක් කියන්නකෝ මගේ SQL database එක කොහොමද host කරන්නේ කියල. මන් හැදුවේ PC එකක් වෙන් කරලා එක ඔන්ලයින් connect කරලා තියන්න.

    මගේ Localhost එකේ තියන Database එක upload නොකර කොහොමද online connect කරන්නේ.

    එහෙම නැත්නම් database එක විතරක් online storage එකකට දාල එක access කරන වැඩේ සාර්ථකද,

    (මගේ java project එකේ database එක තම online access කරන්න හදාගන්න ඕන. MYSql database eka. free database hosting එකක් try කරා. වැඩේ සාර්ථක නැහැ පට්ට slow update වෙන්නත්.)

    :):):):):):):):)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Hosting account ekaka aran eyalage database ekaka hadala ube localhost wala tiyena database eka export karala.. online ekata import karapan.. hosting provider ubata adatabase eka create karanakota server details dei.

    remote access one wenawa wedeta.. free kohomath ithin ohoma thama.. slow wenna ithin uba script liyana widihath balapanawa.
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama meka kara tika dawsakata kalin, web host la godak desktop eke run wena apps walata eyalage db eka access karana dene naha, heroku.com kiyana site eka podak balana, meke thiyenwa clear_db kiyala addon. meken puluwan ube wade karagana ;)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    මචො, Testing වලට නම් ඔය වැඩේ කලාට කමක් නැ, ඒත් Customer කෙනෙක්ගෙ එකක් එහෙම නම් database එක Internet එකට open කරන්න එපා :D අද්දැකීමෙන් කියන්නෙ :D

    Customer වියදම් කරන්න කැමති නම් VPS එකක් අරන් VPN එකක් ඇතුලෙ දාන්න Database එක :D

    ඒක තමයි පහසුම විසදුම :)

    හොදම විසදුම නම් :)

    Client PC වල Lite Database එකක් තියලා, master Database එක තියන්න Server එකේ,

    ඉට පස්සෙ පොඩි Sync System එකක් හදන්න Systems Sync වෙන්න.

    තව ටිකක් සරල Solution එකක් ඕන නම්. . ..

    නිතරම ON කරලා තියන්න පුලුවන් Stable Internet Connection & Power Supply එකක් තියෙන තැනක Normal Desktop PC / Server PC එකක් තියලා, OPEN VPN හරහා ඔයාගෙ Clients ටික එක Subnet එකකට දාගන්න, OPEn VPN / Hamachi දෙකම ලේස්යි, අනිත් එක Android / ios උනත් Support :)

    මගේ Systems නම් ඔක්කොම යන්නෙ මම අන්තිමට කියපු ක්‍රමයට :) Server එකට Physical access තියෙන නිසා ලොකු පහසුවක් :)

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    DB direct access denawa kiyanne loku security issue ekak ban. Strict company ekakanam aniwa oka suggest karapu gaman reject wenawa.
    Server-side db eka host karala ekata http API ekak loyanna w/ authentication.
    Desktop app eken API eka access karala data send/receive karanna.

    HTTP dammath slow wenawa e nisa SQLite wage db ekaka temp data queue karala passe upload karannath puluwan software eka idle welawata.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Hosting account ekaka aran eyalage database ekaka hadala ube localhost wala tiyena database eka export karala.. online ekata import karapan.. hosting provider ubata adatabase eka create karanakota server details dei.

    remote access one wenawa wedeta.. free kohomath ithin ohoma thama.. slow wenna ithin uba script liyana widihath balapanawa.
    අපිට බැරිද pc එකේම database eka thiyaga apita host karanna
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Mama meka kara tika dawsakata kalin, web host la godak desktop eke run wena apps walata eyalage db eka access karana dene naha, heroku.com kiyana site eka podak balana, meke thiyenwa clear_db kiyala addon. meken puluwan ube wade karagana ;)

    එල මචන් මන් ඒ දෙක try කරලා බලන්නම්
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ

    මචො, Testing වලට නම් ඔය වැඩේ කලාට කමක් නැ, ඒත් Customer කෙනෙක්ගෙ එකක් එහෙම නම් database එක Internet එකට open කරන්න එපා :D අද්දැකීමෙන් කියන්නෙ :D

    Customer වියදම් කරන්න කැමති නම් VPS එකක් අරන් VPN එකක් ඇතුලෙ දාන්න Database එක :D

    ඒක තමයි පහසුම විසදුම :)

    හොදම විසදුම නම් :)

    Client PC වල Lite Database එකක් තියලා, master Database එක තියන්න Server එකේ,

    ඉට පස්සෙ පොඩි Sync System එකක් හදන්න Systems Sync වෙන්න.

    තව ටිකක් සරල Solution එකක් ඕන නම්. . ..

    නිතරම ON කරලා තියන්න පුලුවන් Stable Internet Connection & Power Supply එකක් තියෙන තැනක Normal Desktop PC / Server PC එකක් තියලා, OPEN VPN හරහා ඔයාගෙ Clients ටික එක Subnet එකකට දාගන්න, OPEn VPN / Hamachi දෙකම ලේස්යි, අනිත් එක Android / ios උනත් Support :)

    මගේ Systems නම් ඔක්කොම යන්නෙ මම අන්තිමට කියපු ක්‍රමයට :) Server එකට Physical access තියෙන නිසා ලොකු පහසුවක් :)

    machan math එහෙම කරන්න කියල තම බැලුවේ. එත් කරන්නේ කොහොමද කියල idea එකක් නැහැනේ.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    DB direct access denawa kiyanne loku security issue ekak ban. Strict company ekakanam aniwa oka suggest karapu gaman reject wenawa.
    Server-side db eka host karala ekata http API ekak loyanna w/ authentication.
    Desktop app eken API eka access karala data send/receive karanna.

    HTTP dammath slow wenawa e nisa SQLite wage db ekaka temp data queue karala passe upload karannath puluwan software eka idle welawata.

    ekath aththa neh.... ..... man hithanne man database eke securitygana thawa tikakඅධ්‍යනය karanna oni.....
     
    Last edited:

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ

    Client PC වල Lite Database එකක් තියලා, master Database එක තියන්න Server එකේ,

    ඉට පස්සෙ පොඩි Sync System එකක් හදන්න Systems Sync වෙන්න.

    මචන් මේක වෙන හැටි කියල දෙන්නකෝ. එතකොට අපේ database එකේ data වල security එකට අව්ලක් වෙන්නැද්ද