Database syncing

Copilot

Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    Ape team eke tiyenawa AWS wala aurora database ekak.
    eeke tiyena data sync karaganna oone locally.
    kotinma kiwoth Non IT person kenekta .(windows or mac).
    weekly synsc una nm ethi.
    db eke okkoma tables nethuwa specific tables witarai sync kara ganna oone.
    meka karanna lesima widiha mokakda
     
    • Like
    Reactions: Psiko

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Locally mokakatada sync karaganna ona? Excel wage ekakda ? naththam dbms ekakatada? app ekaktada?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    backup ekak wage tiyaganda
    ඉතින් රෙප්ලිකේසන් එකක් ගහන්න ලොකල් DB එකක් හදලා

    එක්කෝ db ඩම්ප් එකක් ගහන්න ගහලා s3 එකට දාන්න සිප් කරලා එන්ක්‍රිප්ට් කරලා
     

    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    ඉතින් රෙප්ලිකේසන් එකක් ගහන්න ලොකල් DB එකක් හදලා

    එක්කෝ db ඩම්ප් එකක් ගහන්න ගහලා s3 එකට දාන්න සිප් කරලා එන්ක්‍රිප්ට් කරලා
    weekly dump gahannethuwa changes witarak add wena widihata hada ganna berida
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    weekly dump gahannethuwa changes witarak add wena widihata hada ganna berida
    එන්ම් රෙප්ලිකේශන් තමා එතකොට ටේබල් අප්ඩේට් වෙයි . ලොකස් සවර් එක්ක ඩිබී එකක් ගහලා එකට aws එකෙන් රෙප්ලිකේශන් එකක් ගහන්න බෙසිකලි DR එකක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    Non IT කෙනෙක්ට DB ඇක්සස් දෙන කොම්පැනිය මොකද්ද
    වදකාර ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙලා ඇති ශුවර් එකටම.

    පොඩි පයිතන් ස්ක්‍රිප්ට් එකක් ලියල අප්ලොඩ් වෙන්න දාන්න ඩ්‍රයිව් එකට. ඕකට වෙනම යූස කෙනෙක් හදන්න රීඩ් විතරක් කරන්න පුලුවන්
    ------ Post added on Oct 5, 2023 at 8:28 PM
     
    • Like
    Reactions: Don GasCan