ඊ බේ වගේ සිස්ටම් දුවන්නේ එක ඩේටාබේස් එකකින් නෙමෙයි. ස්ටොරේජ් සිස්ටම් ගොඩක් රන් වෙනවා. උදා හරනයක් ගත්තොත්. අලි බාබා එකෙ සෙෂන් මේන්ටේන් වෙන්නෙ රෙඩිස් කියන ස්ටෝරේජ් එකෙන්. සර්ච් මේන්ටේන් වෙන්නේ වෙනම සිස්ටම් එකකින්. මෙමරි කෑශ් සර්වර් වෙනම මේන්ටේන් වෙනවා. ගොඩක් සිස්ටම් වලට ඔරකල් පාවිච්චි කරනවා. හැබැයි මේන්ටේන් වෙන්නේ සිකුරිටි කන්ෆිගරේශන් විතරයි ගොඩක් වෙලාවට.
