database එකක් හදන හැට් සිංහලේන් කියලා දෙන්ඞ පුුවන් ද?
NNP55555 Active member Jan 16, 2011 141 42 28 Oct 4, 2014 #1 database එකක් හදන හැට් සිංහලේන් කියලා දෙන්ඞ පුුවන් ද?
Thilantdm Well-known member Sep 15, 2010 22,596 5,857 113 අද නම් හදට ආවා Oct 4, 2014 #2 MY SQL or SQL ? w3school eke balanna.simple widiyata kiyala deela thiynwa machn. eth awl nm kiyapn :/
MY SQL or SQL ? w3school eke balanna.simple widiyata kiyala deela thiynwa machn. eth awl nm kiyapn :/
Colours Well-known member Feb 2, 2012 7,120 2,343 113 Oct 4, 2014 #3 Thilantdm said: MY SQL or SQL ? w3school eke balanna.simple widiyata kiyala deela thiynwa machn. eth awl nm kiyapn :/ Click to expand... machan MY SQL or SQL ? commands godak wenas da?
Thilantdm said: MY SQL or SQL ? w3school eke balanna.simple widiyata kiyala deela thiynwa machn. eth awl nm kiyapn :/ Click to expand... machan MY SQL or SQL ? commands godak wenas da?
S Sandaru Kalhara Well-known member Apr 15, 2014 1,124 159 63 Oct 4, 2014 #4 යකෝ ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගනින්. උත්තර දෙන එකා උබෙන් ප්‍රශ්න අහල ඕන උත්තර දෙන්න. අනේ අම්මප බන් උබල වගේ උන්
යකෝ ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගනින්. උත්තර දෙන එකා උබෙන් ප්‍රශ්න අහල ඕන උත්තර දෙන්න. අනේ අම්මප බන් උබල වගේ උන්
Thilantdm Well-known member Sep 15, 2010 22,596 5,857 113 අද නම් හදට ආවා Oct 4, 2014 #5 Colours said: machan MY SQL or SQL ? commands godak wenas da? Click to expand... db create karana widiya ekai.bt data type key words wala podi wensak thiynwa.bt same yanne.mn mysql wala db create karala nm na. create database newdbname use newdbname db ekak hadanne mehemai
Colours said: machan MY SQL or SQL ? commands godak wenas da? Click to expand... db create karana widiya ekai.bt data type key words wala podi wensak thiynwa.bt same yanne.mn mysql wala db create karala nm na. create database newdbname use newdbname db ekak hadanne mehemai
Colours Well-known member Feb 2, 2012 7,120 2,343 113 Oct 4, 2014 #6 Thilantdm said: db create karana widiya ekai.bt data type key words wala podi wensak thiynwa.bt same yanne.mn mysql wala db create karala nm na. create database newdbname use newdbname db ekak hadanne mehemai Click to expand... thnx machan
Thilantdm said: db create karana widiya ekai.bt data type key words wala podi wensak thiynwa.bt same yanne.mn mysql wala db create karala nm na. create database newdbname use newdbname db ekak hadanne mehemai Click to expand... thnx machan
rock pora Well-known member May 18, 2011 11,951 2,791 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Oct 4, 2014 #7 bmp
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Oct 4, 2014 #8 මොකක්ද ඩේටබේස් එක ? mysql හරි sqlite වලිං හරි පටං ගනිං.. sqlite කරපං.. ගොඩක් හොඳයි.. සර්වර් හදාගෙන කනෙක්ට් කරන්න ඕන්නෑ. ඒකෙන් ඩේටබේස් කියන දේ තේරුම් ගනිං.. ඊට පස්සෙ mysql බ්ලා බ්ලා බ්ලා කරපං.. sqlite mysql දෙකේම query ලියන්නෙ බොහෝ දුරට එක විදිහට.. සෑහෙන පොඩි වෙනසයි තියෙන්නෙ.. sqlite admin කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. උඹට ලේසියෙන්ම ඒක පාවිච්චි කරල ඩේටබේස් එකක් හදාගත්තෑකි.. http://sqliteadmin.orbmu2k.de/
මොකක්ද ඩේටබේස් එක ? mysql හරි sqlite වලිං හරි පටං ගනිං.. sqlite කරපං.. ගොඩක් හොඳයි.. සර්වර් හදාගෙන කනෙක්ට් කරන්න ඕන්නෑ. ඒකෙන් ඩේටබේස් කියන දේ තේරුම් ගනිං.. ඊට පස්සෙ mysql බ්ලා බ්ලා බ්ලා කරපං.. sqlite mysql දෙකේම query ලියන්නෙ බොහෝ දුරට එක විදිහට.. සෑහෙන පොඩි වෙනසයි තියෙන්නෙ.. sqlite admin කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. උඹට ලේසියෙන්ම ඒක පාවිච්චි කරල ඩේටබේස් එකක් හදාගත්තෑකි.. http://sqliteadmin.orbmu2k.de/