Date එකට අදහසක් ...

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    eka itin kellage hatiyata thama , hama kenama boru karanne na ban
    සහතික ඇත්ත මචන්...හැම කෙල්ලෙක්ම එක වගෙ නෑ...හොද අයත් ඉන්නව...
    දෙන්නගෙ අදහස් ගැලපෙනවනම් කෙල්ලො අවුලක් වෙන්නෙ නෑ මචන්...:D:D:D
    එහෙම නැති උනහම තමයි අවුල්..
    :P:P:P
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    පොඩි ෂාරුක්;13197785 said:
    සිරා Talk එකක්....කෙල්ලගෙ ගරුත්වයට හානි වෙන තෑන් වල නම්එක්ක යන්න හොද නෑ...කෙල්ලට ඈත්තටම ආදරෙයි නම් එහෙම කරන්නත් බෑ...

    :yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දන්නා අය යන්න places ටිකක් දාන්න කොළඹ අවට තියෙන

    :rolleyes::rolleyes::rolleyes:

    ඒක තමයි බන් මාත් මේ කියන්න හැදුවෙ. ගිය පාර විහාර මහාදේවි පාක් එකට ගිය වෙලාවෙ එතන කෙල්ලෙක් එක්ක ආපු කොල්ලෙක් සික්කොත් එක්ක හොඳටම ගහ ගත්තා. කෙල්ල ඒක දැකල හොදටම බය වෙලා. දැන් යන්න තැනකුත් නෑ නිදහසේ ඉන්න. හොද ප්ලේස් දන්න එවුන් කියපල්ලා චා නැති තැන්. :yes::yes:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඒක තමයි බන් මාත් මේ කියන්න හැදුවෙ. ගිය පාර විහාර මහාදේවි පාක් එකට ගිය වෙලාවෙ එතන කෙල්ලෙක් එක්ක ආපු කොල්ලෙක් සික්කොත් එක්ක හොඳටම ගහ ගත්තා. කෙල්ල ඒක දැකල හොදටම බය වෙලා. දැන් යන්න තැනකුත් නෑ නිදහසේ ඉන්න. හොද ප්ලේස් දන්න එවුන් කියපල්ලා චා නැති තැන්. :yes::yes:

    apo mang awruddakin witara giye na sekko ekka ba ban eheta yanna meheta yanna kiyanawa . film ekak balana eka thama hodama mang hithanne . nidahase chat ekak dagena :-)P:yes::P:yes:) idala film ekth balala enna puluwan .
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mekane machan thanak kiyanna kiwvama apitama kiyannalu, eeta passe then samahara wita e place ekata giyama muna awl :D soo ube kathawa aththa machan yana thana kalin plan karala yana eka godak hodai
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔක්කොටම කලියෙන් කෙල්ලෙක් ඉන්න ඇපැයි...එලකිරියේ 90% තනිකඩ 5% බැඳලා 4% වෙන්න හස්බන්ඩා හෝ වෙන්න වයිෆ් 1%ක් වගේ සමනල...කමක් නෑ 9% කටවත් මේක වැදගන් දෙයක් නේ...

    :P:P:P:P:P