Date එකට අදහසක් ...

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    hotel ekak dannawada colombo awatin , breakfast ekai lunch ekai ekka 3000 ta adu one day package ekak thiyena ?

    first%20date

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම් mount lvnia නම් යන්න එපා. එතන කප්පම් ගන්නවා බන් ඉන්න කුඩ්ඩෝ.... ගන්ගාරාමේ මැද දූපත හොඳයි දවල් වෙද්දි අව්ව.නුගෙගොඩ shopping කරනවා නම් එහෙමයි. lunch අරගෙන. එක්කෝ film එකක් බලන්න යනවා(savoy /MC/Liberty). crescat අවුලකුත් නෑ. එක්කෝ සත්තු වත්ත... හික්... මෙහෙම එහෙකුත් තියෙනවා. ඔහොම තැන් තැන් වල ඇවිදිනවා වගේම එදාට කෙල්ලව එයාගේ ගේ ළඟට හරි ගිහින් දාන්න පුළුවන් නම් ඒක කෙල්ලගේ හිතට ගොඩක් වදිනවා.බස් එකෙනේ යන්නේ.කථා කර කර ඉඳගෙන යන්නයි තියෙන්නේ... :) කෙල්ල work කරනවා නම් එයාව ගන්න යන එක . ඒ වගේ දේවල් කෙල්ලොන්ගේ හිතට වදිනවා අම්බානෙට.... හැබැයි ඉතින් කොයි දීපන්කරේ එක්කන් ගියත් අන්තිමට දාලා යනවා... හ්ම්ම්හ්!