කඩ්ඩ හැදෙන්න කීවෙ ඩේලි කතාකරනකොට පාවිච්චි කරන්න පුලුවන් slangs/ idioms වගේ දේවල්...different accents තේරුම් ගන්න දේවල් එහෙම... එන අයගේ ego/ personality එහෙම අදාල නෑ... එතෙන්ට එන ගොඩක් අයගේ හැසිරීම අපිට ගැලපෙන praise කරන්න පුලුව ඒවත් නෙවේ ගොඩක් වෙලාවට... විවිධාකාර මිනිස්සුන්ව කියවල මෙහෙමත් දේවල් ලෝකෙ තියෙනවනෙ කියල හිතලා අත අරින්න... ගන්න තියෙන ගැලපෙන දෙයක් තියෙනවන්ම් ගන්න...මමත බලනවා කඩ්ඩ හදාගන්න කියලා.හැබැයි කඩ්ඩ හැදුනා නන මේ කමෙන්ට් එක දාන්න ඕනි කඩ්ඩෙන්නේ කියලා මතක් වුනා
කඩ්ඩ හැදෙන්න කීවෙ ඩේලි කතාකරනකොට පාවිච්චි කරන්න පුලුවන් slangs/ idioms වගේ දේවල්...different accents තේරුම් ගන්න දේවල් එහෙම... එන අයගේ ego/ personality එහෙම අදාල නෑ... එතෙන්ට එන ගොඩක් අයගේ හැසිරීම අපිට ගැලපෙන praise කරන්න පුලුව ඒවත් නෙවේ ගොඩක් වෙලාවට... විවිධාකාර මිනිස්සුන්ව කියවල මෙහෙමත් දේවල් ලෝකෙ තියෙනවනෙ කියල හිතලා අත අරින්න... ගන්න තියෙන ගැලපෙන දෙයක් තියෙනවන්ම් ගන්න...ow ara uda comment eka balapan. uu kadda igena gena. uya loss
------ Post added on Mar 8, 2022 at 9:35 PM