dath deka mada hilak :(

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    issrh dath deka duras wela bngggg hadaganna hoda doctor kenek rec krnkooo
    100 000kn wge okkom krgn plwn weid :(
    aurud 19 labunt pssewth pus/sy ekak set krgn ona........
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කිරියෙ දත් කිඹුලා අයියා ගාවට යන්න ගොඩ දාල දෙයි 😎 මාලබේ තියෙන්නෙ ඩෙන්ටල් ක්ලිනික් එක
     
    • Haha
    Reactions: KrishanL89

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    කිරියෙ දත් කිඹුලා අයියා ගාවට යන්න ගොඩ දාල දෙයි 😎 මාලබේ තියෙන්නෙ ඩෙන්ටල් ක්ලිනික් එක
    mn galle ne :(
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මගෙ උඩු ඇන්දෙ දත් වල ඇදයක් තිබිලා හැදුවා,දත් දෙකක් ගලවන්න උනා,දැන් නම් ප්ලේට් එක අයින් කරා අව්ලකට තියෙන්නෙ ඔය හිඩස තමා ඒක හදන්න බෑ කීව මට
     
    • Like
    Reactions: RottenCOLT

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    මගෙ උඩු ඇන්දෙ දත් වල ඇදයක් තිබිලා හැදුවා,දත් දෙකක් ගලවන්න උනා,දැන් නම් ප්ලේට් එක අයින් කරා අව්ලකට තියෙන්නෙ ඔය හිඩස තමා ඒක හදන්න බෑ කීව මට
    Eka purawanna berida
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    1665583787429.png
     
    • Like
    Reactions: RottenCOLT

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,780
    113
    මම ඉස්කෝලේ යනකාලේ ඔය වගේ පොඩ්ඩක් ඈත් වෙලා තිබ්බ මැද දත් දෙක. මම අතින් ඒ දෙක ළං කරන්න සැරින් සැරේට බැලුවා කාලයක් ගියාට පස්සේ මැද දත් දැක ළං වුණා දැන් හිඩැසක් පේන්නෙම නැති තරම් හැබැයි මැද දත් දෙකට එහා පැත්තේ එක දතක් මැද දතෙන් ඈත් වෙලා ඒ වෙනුවට 😂 හැබැයි ඕක කරේ මම 6 වසර 7 වසර වගේ අනික පොඩි හිඩැසක් තිබ්බේ
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    plate eka dala kochchr dws htyd bm
    මගෙ උඩු ඇන්දෙ දත් වල ඇදයක් තිබිලා හැදුවා,දත් දෙකක් ගලවන්න උනා,දැන් නම් ප්ලේට් එක අයින් කරා අව්ලකට තියෙන්නෙ ඔය හිඩස තමා ඒක හදන්න බෑ කීව මට
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හිඩැස් යැව්ව කියල උපන් කැත නම් අරින්න බෑ සගෝ. බොරුවට සල්ලි වියදම් නොකර හොදට සල්ලි හම්බ කරපන් දත් තිස්දෙක නැතත් පූසියො හොයාගෙන එන්නෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    plate eka dala kochchr dws htyd bm
    grade 7 waladi damme 9 or10 waladi galewwa
    Eka purawanna berida
    කාලයත් එක්ක දත් වල පාට වෙනස පෙනෙයි කියලා කරේ නෑ x-ray එකක් අරන් බලන්න ඕනේ පුලුවන්ද හදන්න කියලා,plate එක ගලවලා x-ray ගත්තෙ නෑ මතක විදිහට