DavianArt දුටු ස්ටීව් ජොබ්ස්...

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    DavianArt දුටු ස්ටීව් ජොබ්ස්...

    ස්ටිව් ජොබ්ස් කියන ඒ නිර්මාණශිලි මනුස්සයාගේ නික්ම යෑම ගැන හැමෝම දන්නවා ඇති... මේ වෙනකොට ස්ටීව් මහත්තයා ගැන කලින් නොදන්න අයත් සෑහෙන්න දැනුවත් වෙලා ඇති..මේ වෙනකොට ලෝකේ පුරාම අන්තර්ජාල සමාජ ඒ කියන්නේ ෆේස්බුක් , ට්විටර් , බ්ලොගර් වගේ වෙබ් අඩවිවල මේ ගැන සෑහෙන්න කතා වෙනවා.තමන්ගේ උපහාරය දක්වනවා...ඩිජිටල් කලා නිර්මාණකරුවන්ගේ අන්තර්ජාල එකතුවක් වෙන "DavianArt" කට්ටිය ජොබ්ස් මහත්තයා ගැන දැක්ක විදිය තමා මේ....


    goodbye_steve_by_zepaulo-d4bzfxw.jpg


    steve_jobs_we_remember.jpg


    for_steve_jobs_by_teeru-d4bxw7c.jpg


    eternal_flame.gif


    steve_jobs__iweep_by_rob808-d4bycdk.jpg


    it_was_a_sad_day_by_twilightsquare-d4bzbhs.jpg


    steve_jobs_by_gilderic-d4bzh0n.jpg


    for_steve_by_minitreehouse-d4bzg84.jpg


    fleech.jpg


    the_lost_of_a_great_leader_by_adayday-d4byhu6.jpg


    steve_jobs_by_candzremie-d4byptc.jpg


    goodbye_steve_jobs__by_fabrazz-d4bxuxn.jpg


    an_apple_a_day____by_taexhn-d4bxvjx.jpg



    boing_boing_steve_jobs.jpg


    මම ගොඩාක්ම අගය කරන පිංතූරය..

    three_apples.jpg



    one-more-thing.jpg


    nanoblock_steve_jobs.jpg



    කැමති අය මෙතනින් ඉතිරි ටිකත් බලන්න..

    http://browse.deviantart.com/projects/tributes/stevejobs/
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    me wage minissu loketa hari watinawa ban.... mama apple products walata echchara kamathi nati unata Steve Joobs ta godak garu karanawa... IT industry ekatama wadak karapu manussayek
    ohuta niwan suwa labewa.

    reps added 4 u 4 dz post
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    "Remembering that you are going to die is the best way I know to avoid the trap of thinking you have something to lose.
    You are already naked. There is no reason not to follow your heart.
    "
    -Steve Jobs


    May you attain Nibbana........