david attenborough srilankan version

firerix

Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    උබල BBC planet earth/blue planet වගේ program බලල තියනවා නම් david attenborough දන්නවා ඇති ..ලංකාවත් ඒවගේම සුපිරි matured voice එකක් තියන narrator කෙනෙක් ඉන්නවා රුපවාහිනී එකේ එහෙම ඔය ජපන්/චීන වගේ ඩොකිමන්ටරිස් කරන කෙනෙක් ..දන්නවනම් මට නම හොයල දෙන්න narrator වැඩකට...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    උබල BBC planet earth/blue planet වගේ program බලල තියනවා නම් david attenborough දන්නවා ඇති ..ලංකාවත් ඒවගේම සුපිරි matured voice එකක් තියන narrator කෙනෙක් ඉන්නවා රුපවාහිනී එකේ එහෙම ඔය ජපන්/චීන වගේ ඩොකිමන්ටරිස් කරන කෙනෙක් ..දන්නවනම් මට නම හොයල දෙන්න narrator වැඩකට...
    One good narrator/presenter/master of ceremonies Arun Dias-Bandaranaike
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    හුගක් එයා කරන්නේ documantaries දවල් 1 2 වගේ වෙලවට යන්නේ හෝන්ඩා එක ගැන එහෙම ප්‍රෝග්රම එකක් මම දැකල තියනවා 2009 වගේ
     
    • Like
    Reactions: Stimulus mind

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    jackson-anthony.png
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    arun neme nam faizal bongzo, clifford richards da?
    thawa rupavahini news kiyana specs ehema dana young ekkenek hitiya nama danne na, eya godak sinhala film wala english trailer wala voice karanawa
    English dubbing නෙමේ මචන් ඕනේ english එකක් සිංහල කරන්න ඕනේ