David copperfield කියන්නේ ලෝකේ ඉන්නේ ලොකුම magician ,දැනට පොරගේ වටිනාකම විතරක් 1$billion විතර වෙනවා. මං හරිම ආස සබ්ජෙක්ට් එකක් තමා මැජික්, david කියන්නේ magic feild එකේ GOAT කෙනෙක්.1983 පොර ලිබර්ටි ප්රතිමාව අතුරුදහන් කරනවා නිකං නෙමෙයි මිනිස්සු බලාගෙන ඉද්දි . තව නයගරා ඇල්ලට පනිනවා කකුල් අතපය ගැට ගහලා දානවා ,තව අතපය ගැටගහලා බිල්ඩිමක හිර කරලා පුපුරවනවා තව plane එකක් අතුරුදහං කරනවා තව චීන මහා ප්රාකාරේ හරහා ඇවිදං යනවා ,ඔය වගේ EPIC වැඩ කරපු පොරක් . ඉතිං පොරගේ අලුත්ම වැඩේ තමා "Make the moon dessapear" කියන්නේ ඒ කියන්නේ හඳමාමා අතුරුදහන් කිරීම ,මේක අවුරුදු 30ක් තිස්සේ devolope කරපු වැඩක්ලු ,තාම වැඩේට දින confirm වෙලා නෑ! අපි බලමු මොකද වෙන්නේ කියලා යාලුවනේ 