dawas 3kin bokakk setune na mata

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ඉතින් මෙච්චර දවසක් කන්නාඩියෙන් මූන බැලුවෙ නැත්තෙ ඇයි???
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    කෑමට පසුව, දිනකට තුන්වරක් බැගින් "වැඩකරන අපේ විරුවා" ගීතයට සවන් දෙන්න. ඔබගේ මළබද්ධයට නිසැක සහනයක් මෙයින් හිමිවනු ඇත.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,938
    113
    රෑට සියඹලා ටිකක් කාපං. උදේම නැගිට්ට ගමං වතුර ලීටරයක් බීලා පැය භාගයක් විතර වෙන වැඩක් කරපං. නිකංම බොග චාර්ජ් වෙනවා
     
    • Like
    Reactions: RottenCOLT