Day Care එකක් දාන්න විශේෂ නීතිමය අවසරයක් ගන්න ඕන&#35

Thunder-Cat

Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    Day Care එකක් දාන්න විශේෂ නීතිමය අවසරයක් ගන්න ඕන#

    .......... Day Care එකක් දාන්න විශේෂ නීතිමය අවසරයක් ගන්න ඕනෙද කියල කව්රුහරි දන්නවද මචන්ලා ...... ඒගැන හරි details දැනගන්න පුළුවන් ප්ලචේ එකක් හරි........
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම දන්න විදියට මනෝ විද්‍යාව ගැන හරි, මොන්ටිසෝරි එක ගැන හරි ඩිග්‍රී එකක් අරන් තියෙන්න ඕනේ, ඒ කරන කෙනා හෝ ඒ දේ කරගෙන යන කෙනා. නැතුව හැම එකාටම දාන්න බෑ.
     
    Thunder-Cat

    Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    මම දන්න විදියට මනෝ විද්‍යාව ගැන හරි, මොන්ටිසෝරි එක ගැන හරි ඩිග්‍රී එකක් අරන් තියෙන්න ඕනේ, ඒ කරන කෙනා හෝ ඒ දේ කරගෙන යන කෙනා. නැතුව හැම එකාටම දාන්න බෑ.

    Thanks machan
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    මම දන්න විදියට මනෝ විද්‍යාව ගැන හරි, මොන්ටිසෝරි එක ගැන හරි ඩිග්‍රී එකක් අරන් තියෙන්න ඕනේ, ඒ කරන කෙනා හෝ ඒ දේ කරගෙන යන කෙනා. නැතුව හැම එකාටම දාන්න බෑ.

    Ehema magul naha..
    Ubata thiyanne gey isaraha day care kiyala board ekak ellanda .. etha kota kattiya avith ubata lamai dei .. ubata thiyanne.. nidi peti tikak wathure kalawan karala denna ekai..